ඔය කියන විදියට කැම්පස් උන් වැඩ්ඩො නන් ඩිග්රිය ගත්ත ගමන් ඉන්ටර්න් ඉන්න ඕනි නෑ.. වැඩට බහින්න පුලුවන්නෙ... මොකො අවුරැද්දක් ඉන්ටර්න් ඉදන් කට්ට කන්නෙ? බොරැ බයිල එපා.. ඩොකාලා අතින් වැරැද්දක් උන්ත ඒක වැරදි. හැබැයි ලන්කාවේ වෙන්නෙ දොස්තර මාපියාව ඒවා හංගලා යට ගහන එක... කෝ උඹලා ඒවාට කතා කරනවද?
සයිටම්...