1. GuneBhai

    SAITM අදාලම නැත

    අෙන් උෙක්... අරෙහ් දුශ්කර පළාත් වල ඉස්පිරිතාල ෙව්ෙලනව.. ෙම් ෙඩාකාල අපිට බයිල කියන්න එනව.. අපි ෙනාදන්න ෙමාණරතැන්න...
  2. GuneBhai

    SAITM won the Case!

    එ් බයිල වැඩක් නෑ.. ෙදාස්තරල තමා ඉඩ දුන් නැත්ෙත සයිටම් එකට සායනික පුහුණුව ෙදන එකට...
  3. GuneBhai

    SAITM won the Case!

    ඉතින් දැනුත් එ් ටිකම ෙවනවෙන් ෙගායිෙයා්..
  4. GuneBhai

    SAITM won the Case!

    එකක් තමයි පුරැද්ද....
  5. GuneBhai

    SAITM won the Case!

    1) තමන්ෙග් එකක් දාන්න උෙන් අාන්ඩුෙව් එ්වා දුන්ෙන නැති නිසාෙන්... අැයි එෙහම කෙල්? 2) මස් රාත්තලම ඉල්ලන එපා... සාධාරණ ගානක් ගෙව්වා නන් හරි...
  6. GuneBhai

    SAITM won the Case!

    නෑ එ්කට තව ෙහ්තු බලපානව...
  7. GuneBhai

    SAITM won the Case!

    ගාන ගැන කතා කරල විසදගන්න ඔ්නි.... අනික ෙරා්ගියා විකුණලා හරි කමක් නෑ... රටට ෙස්වයක් ෙවනව නන්.... ෙමාකද ෙරා්ගියා වික්ක කියල සල්ලි ටික අපෙත් යනවයැ...
  8. GuneBhai

    SAITM won the Case!

    ඉතින් ෙරා්ගීන් එන එකක සර්විස් එක සල්ලි දීල ගත්තම වැරදිද...
  9. GuneBhai

    SAITM won the Case!

    ඉතින් එහෙම කරන්න දියල්ලකෝ... ඇයි වදේ... ඒක දෙන්නෙත් නෑ... බොරැවට විරැද්ධයි විරැද්ධයි කියල කෑ ගහනව... මොන උට්ටක්ද...
  10. GuneBhai

    SAITM won the Case!

    නෙවිල් ගේ එකේ නොමිලේ බෙහෙත් දීල ලෙඩ්ඩු එනකන් බලන් ඉන්න වෙලේ නරකද ලෙඩ්ඩු එන්න එකක් සල්ලි දීල ඒ සර්විස් එක ගත්ත නන්...
  11. GuneBhai

    SAITM won the Case!

    වැරදි දෙයක් කලොත් ඇක්ශන් එකක් ගන්න පුලුවන්...
  12. GuneBhai

    SAITM won the Case!

    ආන්ඩුවක් ඉන්න ඕනි රටේ අවශතා ටික හරියට සපිරෙනවද කියල බලන්න. නැතුව ප්රයිවට්, පබ්ලික් කියල බෙදලා වෙන් කරන්න නෙමේ...
  13. GuneBhai

    SAITM won the Case!

    ආන්ඩුවෙන් සල්ලි දීල ගන්න වනන් මොකක්ද තියෙන අවුල?
  14. GuneBhai

    SAITM won the Case!

    හදලා දැම්ම... :lol::lol::lol::lol:
  15. GuneBhai

    SAITM won the Case!

    ලෙඩ වෙන්නැති මිනිස්සු ඉන්නවද? ලෙඩ උනාම බෙහෙත් ගන්නවා... ඌ ප්රයිවට්ද ආන්ඩුවෙද කියල වැඩක් නැ.... හරියට බෙහේත කරනවනන්.. උඹ කුහකයි කියල නෙමේ මම කියන්නෙ... උඹ ඉන්නෙ මතයි කුහකයි කියල මම කියන්නෙ...
  16. GuneBhai

    SAITM won the Case!

    [SIZE="4"]මොකක්ද තියෙන අවුල? [/SIZE]
  17. GuneBhai

    SAITM won the Case!

    ඇයි ඕක රජයට පවර ගන්නෙ? ආන්ඩුව ඉන්නෙ ප්රයිවට් කැම්පස් පවර ගන්නද?
  18. GuneBhai

    SAITM won the Case!

    ඉතින් ප්රයිවට් වල බෙහෙත් කලත් මොකෛා්... රටේ දොස්තරලා වැඩි වෙන එක රටේ මිනිස්සුන්ට නේ හොද...
  19. GuneBhai

    SAITM won the Case!

    නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...
  20. GuneBhai

    SAITM won the Case!

    ඉගෙන ගන්න තියෙන අයිතිය සල්ලි තියෙන එකාට වගේම නැති එකාටත් තියෙනවා. ඒක උසස් පෙලින් තීරණය කරන්න බෑ. PP කරන එක සාධාරණද කියල හිටහන්කෝ?

    No contents