Core 2 Duo අන්තිමට ආවෙ 2008/2009 වගේ. අවුරුදු 7ක් පරන ලැපක ඕවා හොයන්න එපා බං උඹට ගන්න වෙන්නෙ නෑ. Dedicated graphics නම් 256mb වගේ සෙට් වෙයි. බැටරි නම් ලොවෙත් replace කරන්න වෙයි. රැම් ගොඩක් දුරට 1GB වගේ සෙට් වෙයි. Dell Latitude D820 එකක් වගේ බලපං. ගොනා මොඩල් තමා ඒත් වැඩ ගතහැකි. ඕවට External...