1. ප

    mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

    මට නම් හිතෙන්නෙ උඹ වැරදි රොම් එකක් SP Flash Tool එකෙන් ගහන්න ගිහිං වැරදි Preloader එකක් flash කරලා. උඹෙ ගෙවල් කොහෙද? ෆෝන් එකේ බැටරිය ගලවලා USB කේබල් එකෙන් PC එකකට ගහලා බලපං Detect කරනවද කියලා. Drivers නැත්තං Device Manager එකේ Unknown device කියලවත් පෙන්නනවද?
  2. ප

    mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

    උඹ කලින් ත්‍රෙඩ් එකේ කියලා තිබ්බෙ හිටපු ගමං ඔන් වෙනවයි කියලා. :baffled: මොකක් හරි ජිල්මාට් එකක් දාන්න ගිහිං කෙල වුනා නේද? ඇත්ත කිවුවොත් හදාගන්න උදවු කරන්නං :D
  3. ප

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    ඔය මොනවා වුනත් මහින්ද අගමැති වෙන්නෙ නෑ. කොටින්ම මැදමුලනෙ බලු කුක්කෙක් වත් ආය පාර්ලිමේන්තු එන්නෙ නෑ. දවල් හීන දකින්නෙ නැතුව ඉඳපල්ලා වහලුනේ. :lol:
  4. ප

    e-bay.දන්න.අය.උදවු>>HELP+INFO

    බුවා මම Converse සපත්තු ජෝඩුවක් ගෙනාව අවුරුදු දෙකකට වගේ උඩදි ඒක හිර වුනා ටැක්ස් ගැහුවා 1500ක්ද කොහෙද :dull:
  5. ප

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    මහින්ද කියන්නෙ අර ජනාධිපතිකමේ ඉද්දිම චන්දෙන් පැරදිච්ච ඩයල් එක නේද? චන්දෙකින් පැරදිච්චි ලෝකෙ ප්‍රථම විධායක ජනාධිපති. එදා පැරදිච්ච එකා ආය කොහෙ දිනන්නද?
  6. ප

    Nexus 5

    ikman එකේ එහෙම 30ට අඩුව තියෙන්නෙ බං Nexus 5 ගන්න
  7. ප

    ZTE ZXV10 W300 Admin Password hack

    කල්ල බලහල්ලකො !
  8. ප

    Nexus 5

    40ට Nexus 5 ගන්න එක පාඩුයි බං 30ට අඩුව තියනවනං ගනිං නැත්තං ඊට වඩා ටිකක් අලුත් ෆෝන් එකක් බලපං.
  9. ප

    Nexus 5

    Motorola set එක බලපං Moto X G E First Gen devices වලටත් 5.1 එනවයි කියන්නෙ. උඹට AOSP Rom ඕනෙ නං ඕනෙ Popular ෆෝන් එකකට තියනවනෙ බං AOSP Rom :P කීයටද Nexus 5 එක සෙට් වුනේ?
  10. ප

    Nexus 5

    :D
  11. ප

    Nexus 5

    කීයද? Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?
  12. ප

    e-bay.දන්න.අය.උදවු>>HELP+INFO

    sapaththu hira wenawa. bag 1 gedaratama ei.
  13. ප

    අද සතුටු දවසක්

    Ela ban jaya wewa
  14. ප

    Namal Rajapaksha Facebook Post ......

    Adeh me ara horage putha nedah? :lol:

    No contents