1. ප

    හොල්මනක් දැක්ක සිඞ්හලු :O

    Microwave oven 1ta case 1k na neda?
  2. ප

    AMAZON EKE BALU WEDA.

    Edit/Delete Message Reply With Quote
  3. ප

    අතේ......

    a: 18.5 cm b: 29.5 cm c: 32 cm
  4. ප

    රස්නෙ, දාඩිය සහ ශරීර උෂ්ණත්වය ??

    අපේ Sensor එක හරියට Calibrate වෙලා නෑ.
  5. ප

    මම කරපු පිනක්

    පිං කියලා කියන්න පුලුවන් දේවල් දෙක තුනක් කරලා තියනවා ජීවිතේටම. අන්තිමට කලේ කුෂ්ථයක් හැදිලා හිටපු බල්ලෙක්ට ෆාමසියෙන් බෙහෙත් ටිකක් ගෙනැලා ගාපු එක. අපෙ ගෙදර හැම අවුරුද්දෙම හාමුදුරුවො දහනමක් විතර වඩම්මලා දානයක් දෙනවා දැං අවුරුදු 4ක විතර ඉඳං. ඒවත් පිං වෙන්ටැ. :)
  6. ප

    ebay helup

    :yes: tawa dawasakin 2kin oya listing 1 ebay 1n ain karai. Uba oka purchase kala nam case 1k open karapan.
  7. ප

    ලක්ෂ 20-25 ත් අතර SUV type වාහන උදව්

    ජිංතක ජිල්ලබකිට
  8. ප

    ebay helup

    oken lankawe tv channels balanna ba ban :no:
  9. ප

    ebay helup

    oya set 1 $80 wage wenawa ban oka fake ad 1k. Ahuwenna epa. Aduwata one nam MK808B Plus kiyala 1k ati eka ganin $25 wei.
  10. ප

    මට-පිළිකාවක්

    Get well soon :)
  11. ප

    Is It HTC 816 Good?

    යාලුවෙක් පාවිච්චි කරනවා 4G එක. අවුලක් නෑ.
  12. ප

    Adoh gaiya ubata moko une? Ai awe natte? Kohomada giwithe? :)

    Adoh gaiya ubata moko une? Ai awe natte? Kohomada giwithe? :)
  13. ප

    Used Micro Panda Price

    දීලා දාපං ඉතිං ඒ ගානට.
  14. ප

    Used Micro Panda Price

    :lol: බොරු කියන්න එපා බං
  15. ප

    paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

    India වල පුලුවන් මම 2007දි Open කලා Canara Bank කියලා එකක Account එකක්. Student Visa වලට දෙනවා මතක හැටියට College එකෙන් Letter එකක් ඕනෙ. මැලේසියා නම් දන්නෙ නෑ. :D $10000 කියන්නෙ සුද්දටත් ලොකු ගානක් ඉතිං අනිවා ඔය වගේ ගානක් තියන Account එකක් කියන්නෙ දැනටමත් Flag වෙච්ච Account එකක්. Suspicious...
  16. ප

    paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

    :yes: වෙන මොන ක්‍රමෙන් සල්ලි අදින්න ගියත් ඕක ලිමිට් වෙනවා. හොඳම වැඩේ මැලේසියා යන එක

    No contents