ටිකක් කේන්තිකාරයා නේ, සල්ලි දීලවත් තමන්ට ඕනි වැඩේ වෙන්නෙ නෑ. ඒකනං ලබා උපන් හැටි.. සෝ සෑඩ් මෙයා..,
ඕන්න ඒනං උඹ හා හා පුරා කියල ළගදිම සල්ලි ටිකක් ආයෝජනය කොරලා සල්ලි ණයට දෙන වියාපාරයක් පටං ගන්ටයි යන්නෙ. සල්ලි ණයට ගන්න උන්නං කියන්නෙ උඹ ගිණි පොළීකාරයා කියල තමයි. ඒක නෙමෙයි සිද්දිය.., වියාපාරේ ඕපන්...