1. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    උඩ පනින්නෙ නෑ බං, ඇදට පනින්නයි යන්නෙ:P:P ඒනං හැමෝටම ගුඩ් නයිට් වේවා.. මුගෙං ආතල් සිංදුවක් උඹලටවත් ලැබේවා.. මූ පෙන්නන හීන නැතුව උඹලගෙ කැමැත්තට හොද හීනම බලහල්ලා:D:D
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    මොන බිස්නොස්ද බං ඔක්කොම බංකොලොත් උනා මේකගෙ චාටර් සිංදු අහල, මූඩ් එකත් අෆ්සෙට් කරා මේකා:angry::angry: යකෝ දැන්වත් හොට්ම හොට් හොට්ඩෝග් එකක් වගේ ආතල් සිංදුවක් දීපංකො අපිට :nerd: ප්ලීස්ස්ස්ස්ස්:angry: හ්ම්ම් ඒම වෙනව බං, පිස්සො හිතං ඉන්නෙ උන්ට පිස්සු නෑ කියල, පිස්සු නැති උන් හිතං ඉන්නෙ උන්ට පිස්සු...
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඕක තැලෙයි බං බිත්ති වල වැදිල. බී කෙයාෆුල් වෙන්ට හොදේ:dull::P හැන්සං කො‍ල්ලොමද සෙට් වෙන්නෙ බං:rolleyes:..චීයා ඔයා නෝටියි:oo::baffled::baffled::baffled:
  4. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඒම බෑ ඒම බෑ:no: උඹට වරෙන්තු නිකුත් කොරල ඉවරයි, දුටු තැන අල්ලල පිස්සං කොටුවට බාරදේන්න කියල තියෙන්නෙ:baffled::baffled:, ඉක්මණට වරෙංකො බං බූරු අතක් වත් ගහන්න:D.. උඹ තරං හොදට බූරු ගහන්න දන්න බූරුවෙක් නෑ බං පිස්සසං කොටුවටම:P:P ඉතිං ඕකට කේන්ති ගන්න දෙයක් තියෙනවයැ, හරි හරි උන් සෙට් එකම උඹ...
  5. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    මට හිතුන දැන්නං‍.. මෝල් ගහ වගේ ඇති කියල:rolleyes::baffled::baffled: :lol::lol: උඹටත් ෆ්‍රීම ලැබෙන චාන්ස්:P උඹ ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බං විජය කුමාරය නෙරපලා ඒ තැන ගන්ට:no::baffled:???
  6. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    හ්ම්ම්, ඒනං මටත් මක්ක මක්ක හරි අරං වරෙං, බඩ්ඩ්ඩ්ඩගිනියියියියි බං:baffled::(:P උඹට වේකන්සිය ඒමම තියල තියෙන්නෙ:P හ්හ්ම්ම්, අර උඹ එක්ක රෑ තිස්සෙ ෆන් ගන්න උන් ගැනනෙ ඔය කියන්නෙ:nerd:, අවුලක් නෑ අවුලක් නෑ.. ඕම යංකෝ:oo::baffled::P:P
  7. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    අපි නොදන්නවයැ ඒක, උඹ‍ද බං ලාම්පු ඇල්ලුවෙ.. ඒකාලෙ කරන්ට් එකත් නැහැ නෙ තිබ්බෙ:rolleyes::P:P ආහ් ලාම්පුව නිවන්න ඇති නේද පැද්දෙන්න කලිං:oo::baffled: :P:P උඹට මෝල් ද බං:P:baffled:
  8. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    අපි නොදන්න චෙස් මෙයා ඒ හරිය හංගගෙනමයි හිටියෙ:baffled::P:P
  9. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    හ්ම්ම්, උඹට හින්ද 10% ඩිස්කවුන්ට් එකක් දෙනව:P අංගොඩ පිස්සු වාට්ටුවෙ, අර කළිං උඹ හිටපු ඇදට අල්ලපු එකේ:P:P හ්ම්ම්, තප්පර කට්ට තමයි වැඩකෙරේ ;):P
  10. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    අපිට විජය කුමාරයා රැල්ලෙන් රැල්ලට පාවෙච්ච සිංදුව දීපියෝ:oo::baffled::lol:
  11. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    රෑට නෙමෙයි බං ඒකි සති ගානකිං කාල නෑ, හොද වෙලාවට මගෙ මස් රස නෑ :rolleyes::yes::yes::P:P
  12. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    මගුල, උගෙ හීන බංකොලොත්, අපි අපිම හීන බලාගන්නව ආයුබෝවන්ඩ:baffled::rolleyes: මම හිතුව ඒත් :rolleyes: මේ යක්කු ගස් බඩගාන වෙලාවෙ මොන සාත්තරද බොල:no: , හෙට දිහාට දේවාලෙ පැත්තෙ ගෑටුවනං:P:P
  13. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඕං ඕකයි සිද්ද වුනෙ:nerd::baffled::(
  14. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    :ආයෙත්ෂොකඩ්: වුනා මං, ඕයි මේ රෑ මරන කතා කියල අපිව බයකොරන්ට හිතුවනං :angry::angry::P:P:P ;):P
  15. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඒම කිව්වට එයා දන්නව මම එයාට‍ :love::love: :rolleyes: සොරි සොරි මෙව්ව පරසිද්ද එහෙම කොරන්‍ට එපා ඕං:no:, ඔන්ලි ෆෝ රේඩියෝ සෝ:P:P පහක්ම ඕනිද මෙයා, මගෙ ඇගිල්ලක් කැපිලා 4ක් දැම්මොත් අවුල්ද:oo::baffled::baffled:
  16. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    :ෂොකඩ්: වුනා හොදේ, ෂොකැබ්ෂෝබරේට පිං සිද්ද වෙන්ට ගොඩිං බේරුනා:rolleyes: අපි නොදන්න මිෂොන්:baffled::baffled:
  17. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    පේන හින්දනෙ ‍බං ඇහුවෙ:dull::P ඊයෙ කොණ්ඩෙ සැලුන් එකකට දං දුන්න:(:baffled: මට ගොඩාක් පිං කො න් ග්‍ රැ ජු ලේ ස න් වේවා:D:D
  18. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඔව් ඔව් ඕකා ගාව තියෙන්නෙම ලාචෝරු හීන:baffled:, උඹවත් කියපං කො බං එල සිංදුවක් පොඩි කික් එකක් එන්න:P:P
  19. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඒක නෙවි මොකෝ බං මේ ෆට්ට රෑ සන්ගලා‍ස් දාං කොරන්නෙ:nerd::baffled:
  20. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඕල්ඩ් සොන්ග්ස් ‍බෝරිං නෙ මෙයා කෝ අපිට නැගල යන්න දෙන්න බැරිද හොදවයින් ත්‍රීවීල් සිංදුවක්:oo::oo::rolleyes:

    No contents