මොන බිස්නොස්ද බං ඔක්කොම බංකොලොත් උනා මේකගෙ චාටර් සිංදු අහල, මූඩ් එකත් අෆ්සෙට් කරා මේකා:angry::angry: යකෝ දැන්වත් හොට්ම හොට් හොට්ඩෝග් එකක් වගේ ආතල් සිංදුවක් දීපංකො අපිට :nerd: ප්ලීස්ස්ස්ස්ස්:angry:
හ්ම්ම් ඒම වෙනව බං, පිස්සො හිතං ඉන්නෙ උන්ට පිස්සු නෑ කියල, පිස්සු නැති උන් හිතං ඉන්නෙ උන්ට පිස්සු...