1. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    හිහි, නයිස් ටු සී යූ ඇගේන් ;)
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඔව් මචන්ස්, බලහල්ලකො ඉරිසියකාරයො, ඩ්‍රීම්ස්කාරයගෙ රේඩියෝ ෂො‍් එකේ උච්චතම අවස්ථාවෙදිනෙ මුං අපිට කරන්ට් කැපුවෙ:angry::angry:
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    හායි ඩ්‍රීම්ස්ස්ස්ස්, අ'ම් බෑක් :love::love::P දැන් හොදම හීනෙ පෙන්නපියෝ, කුයික් කුයික්:D:D:D
  4. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඩ්‍රීම්ස් ලොක්කගෙ ෂෝ එක අහන්න නොදී අපේ ඒරියා එකේ පවර් ෆේලියර් කොරපු එකාට:angry::angry::angry:
  5. TakurZ

    My 10000 post

    උණුසුම් සුභ පැතුම්..!
  6. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    කොන්ග්‍රැට්ස් වේවා කොන්ග්‍රැට්ස්..!
  7. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    :oo::oo: ඌ බ්‍රෑන්ඩ් නිව් කියල හිතං , අලුතෙංම අර පරණ ටිකම ආපහු ගෙනල්ලලු:baffled::P
  8. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඔව් මෙයා, අපිට රොමෑන්ටික් බයිලා සිංදුවක් දෙන්න බැයිද:nerd::love::love:??
  9. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    මුගෙ හීන හොරු අරං :nerd::P
  10. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    එල්ම් කෙසේ වෙතත්, කෝම හරි මුළු ඕඩියන්ස් එකම නිදි කරවයි වගේ:P
  11. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    කෝ බං මූ පෙන්නන එක හීනයක වත් නමක් දාල නෑනෙ:rolleyes:, මුට හිතෙන හිතෙන හීනෙ අපිට පෙන්නයි වගේ:baffled::baffled:
  12. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    :oo::oo::baffled: ඌ යන්න ගියා මැකිලා:rolleyes:???
  13. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    මොනාදෝ වෙනවා:rolleyes: ඩ්‍රීම්ස් තාමත් රේඩියෝ කරනව:D:D
  14. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඉස්සර නං ඔය මහත්තයා එයාට තිත්තයි කිව්වෙ නෑ:rolleyes: දෙන්න සූකිරි කැටෙයි ඇඹලයයි වගේනෙ උන්නෙ:baffled::baffled:
  15. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඒක නෙමේ පෙරෙයිරා මහත්තයො, තමුන්ගෙම ඒකියන්නෙ මගෙම පික්චර් එකක් එව්වොත් ඕගොල්ලො ඇක්සෙප්ට් කොරනව නේද??:baffled::rolleyes:
  16. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඩිංගක් විතර පරණයි ඒත් කෝපි කාලෙ නෙමේ ඕං:no:, මේක ටියුං වෙන එකත් අද රේඩියෝවෙන් අපිව චූන් කරන එකා වගෙම හීනයක් වෙයිද මංදා:oo::rolleyes::rolleyes:
  17. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    තාම මේක ටියුං වෙනවෝ:dull:
  18. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ඕන්න අදත් වැඩ බලන සාත්තර ගුරුන්නාන්සෙ එළකිරියට ගොඩ වැදුන ගමන් රේඩියෝව චූන් කොරගන්ටයි කල්පනාව.. ඔය පෝලිමේ ඉන්න ඇත්තො ටික හෙට උදහැනක්ම මේ පැත්තෙ ගොඩ වැදුනනං.. හා හා.. රවන්නෙ, ඔරවන්නෙ බලාගෙන වස් වදියි වස් වදියි.. :rolleyes::oo::oo::no::no::P:P
  19. TakurZ

    (Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

    ඩ්‍රීම්ස්ගේ දවල් රේඩියෝ හීනය මෙදා රැයේදිවත් එළිවේවා..! ;):cool::cool::cool:;)

    No contents