1. TakurZ

    සිතියම් කැටයම්......

    එලම තමයි :):)
  2. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    මල්බබා කැත ‍වැඩ නම් කොරන්ට එපා, මට පේන විදියට නරක දසාවක් ලබල තියෙන්නෙ... උඹට නෙවි, උඹ හින්ද අනිත් උන්ට. උඹ ලගදිම රට පුරා තියෙන මල්වතු ටිකයි පාර්ක් ටිකයි ඔක්කෝම සල්ලි දීල බද්දට ගන්නව. පස්සෙ ඒවයෙ බෝඩ් දානව ලොකුවට 'මල්කැඩීම තහනම්, පවුද්ගලික දේපලකි' කියල. ඉතිං යකෝ අපි වගේ අහිංසකයො කෝමද හදිස්සියකට...
  3. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    හ්ම්ම්, මේ අපේ මිගාර ලොක්කනෙ. කොලේ දැක්කම කිව්වහැකි කවුද බුවා කියල ;) උඹට ළගදිම නිධානයක් පහළ වෙන්නයි යන්නෙ ඕං, නිධානයක් කිව්වට නිධානයක් වගේ පොල් වත්තක්. ඉතිං උඹ හා හා පුරා පොල්වත්තට එන්ටර් වෙද්දිම පොල්ගහක් මුල තිබිල සෙට්වෙනව කළයක්, ඒක පුරවල තියෙනව සුදුම සුදුපාට වතුරක්.. උඹත් ‍නියම වතුර තිබහෙං...
  4. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    හ්ම්ම්... නරකම නෑ පඩුර නං;) ඒත් මහේසි, මට පේනවිදියට ඔයාට බෑඩ් ලක් තමයි.. අනාගතේ එක්සෑම් එකක් ලේසියෙන්ම ගොඩයන්න හිතං නෝට්ස් ඔක්කොම මලවල මැල්ලුම් හදල රසකර කර කාල දානව. එතකොට දැනුම ඔක්කොම එකවර මොළේට ගිහිං මොළේ නහර වල ට්‍රැෆික් එක වැඩිවෙල මහේසිට පිස්සු හැදෙනව.. පිස්සු නම් හදාගන්න එපා, දැන්ම ඉදං...
  5. TakurZ

    ElaKiri.com Guidelines

    හෆ්‍ෆා මේ එළකිරිය නීති පද්දතියනෙ, එල එල ජීටී ලොක්කත් මරු නීති කාරයනෙ, කෝමින් කෝම හරි එළකිරියට හොදක් වෙනවනං එච්චරයි:D:D:D
  6. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    බුලත් හුරුල්ල නම් හොදට තියෙනව, ඒත් කියපිය... තෝ එනගමන් අපේ ගුරුන්නාන්සෙගෙ වත්තෙන් නේද බුලත් කැඩුවෙ.. කොරන්න දෙයක් ඔන්න ඒකට ‍බොලාට වස් වැදිල. තව සතියක් යන්ට කළිං බොලාගෙ කට අතුරුදහන් වෙනව ඒකළා බොලාට එන්නෙ ලස්සනම ලස්සන තද කළුපාට කපුටු හොටයක් ;) මරුනේ.. උ‍ඹගෙ හොටේ හින්දම උඹට එල කපුටු කෑලි දෙක...
  7. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    නැතුව නැතුව, ඇරියා ඇරියා:P:P
  8. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ඊයෙ රෑ කලුසල්ලි සිද්ධියෙන් පස්සෙ උඹ වෙන්ඩ වයිෆ් වෙනඩත් කලින්ම ඩිවෝර්ස් කොරනව. ඊට හරියටම සති තුනකට පස්සෙ උඹට සෙට්වෙනව නියම සුද්දියක්, උඹ සර්වාංගෙන්ම පැණි පෙරනව ඒකිට. ඒත් අහුවෙන්ට නම් එපා මචෝ.. ඔය අර කලින් එකීමයි ඒකි ප්ලාස්ටික් සර්ජොරියක් කොරල තියෙන්නෙ හොදේ..:rolleyes::P:P
  9. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ඔව් ඔව් ඔව්, මේක උඹගෙ ජන්ම පුරුද්දක්, කෝමත් පුරුද්ද ලොකුයි කියනවනෙ. උඹේ මේ පුරුද්ද හින්දම ළගදිට බොට රට රස්සාවක් හරියනව. තොට තියෙන්නෙ ටොයිලට් එකක් ඉස්සරහට වෙලා දිව දික්කරන් ඉන්න තමයි. ආව් ආව්.. තෝ ආයෙ ලංකාවට එන්නෙත් නෑ.. හයි සැලරිනෙ අෆ්ෆා..:angry::P:P:P:P
  10. TakurZ

    නියම_වාහන

    ෆට්ටයි ආ..
  11. TakurZ

    The Richest Royals in the World

    Wikipedia says he has: 531 Mercedes-Benzes 367 Ferraris 362 Bentleys 185 BMWs 177 Jaguars 160 Porsches 130 Rolls-Royces And 20 Lamborghinis Bringing the total number of his cars to 1,932 :shocked::shocked::shocked: මෙන්න නියම සල්ලිකාරයෝ:yes::D:D
  12. TakurZ

    LKR To PaYpaL

    thnx mcn :)
  13. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    අදට අපි වැඩේ ක්ලෝස් කොරන්ඩ යද්දිම උඹේ කලුසල්ලි හුටපටේකට අපිව ඈදගන්න බව කලින්ම දන්න හින්ද, අපේ ගුරුන්නාන්සෙ ලොක්ක කිව්ව අපිට කලින්ම ක්ලෝස් කරල යන්න කියල, ඒනං බායි හොදේ:D:D. උඹේ සල්ලි ඉස්සුවෙ උඹෙ වෙන්ඩ වයිෆ් ඒකිගෙං අහපාන්න්න්:P:P
  14. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    වැහෙන බාර් උඹ වෙනුවෙන් ඇරීයන් ඇරෙන බාර් උඹ නැතිදා වැසීයන් නමේ ලෙසට ෆිගර් එකත් හැදීයන් ස්ලිම් උඹට ජයපිට ජය ලැබීයන් :rofl::rofl::P
  15. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    වෙලාවට ඇවිත් තියෙන්නෙ, කලින්ම උඹේ අනාගත වාක්කිය මට පෙනිලයි තිබ්බෙ ;) උඹ නම් එහෙනම් ගොඩ කියල හිතාගනින්, උඹ එදා බලන්න ගියපු කෙල්ලගෙ ඇඩියාව ඉවසන්නම බැරිතැන ඔන්න ඒකිගෙ තාත්තා එනව උඹව එක්කං යන්න. උඹ ගනන් පෙන්නල ඉදපං. මුලින් බෑ කියපං. මාමණ්ඩිය හෙණ කපටියා උඹට දූ දෙනවයි කියල එක්කං ගිහිං බන්දල දෙන්නෙ...
  16. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ලෝක චිනාසෙන් පස්සෙ නං, අපෙ සනත් ලොක්ක ගාව සතයක් වත් ඉතිරිවෙන්නෙ නෑ, ඔක්කොම සුනාමියක් ඇවිල්ල හෝදං යනව, සන්තකේටම ඉතිරිවෙන්නෙ අන්ඩර්වෙයාර් එක විතරයි. පේන හැටියට ඒකත් විකුණල හොට් ඩෝග් එකක් කනව.:rolleyes: ඒක නම් කරන්න එපා මචං ඒක තමයි මේ ලෝකෙටම ඉතිරිවෙලා තියෙන අන්තිම අන්ඩර්වෙයාර් එක, මට පෙනුන උඹෙන් ඒක...
  17. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    මම කලින්ම දැක්ක ගුරුන්නාන්සෙ මට බනින විත්තිය, කෝ ඉතිං අපි හොදක් කළත් මුන්ද කවද්ද හොදයි කිව්වෙ:P:P ආහ්හා, ගෝලයට අනං මනං කියල උඹ ලේසියෙන් ගැලවෙන්න හිතුවද, මට පේන විදයට උඹ හෙට අනිද්දම මේ ලෝකෙන් චුතවෙනව, පස්සෙ මතුවෙන්නෙ අවීචි මහා නරකාදියෙන් ඒත් උඹ අතාරින්නෙ නෑ යමයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ලයින් දාන්න...
  18. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ඔන්න්න්න් දුන්නා, තරහගන්ට එපා ඔච්චර:P:P
  19. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ආවේශ නොවී පුළුවනෑ මේ රාජකාරි කොරන්ට :rolleyes::P මේ සුරංගඑයිටිෆෝත් ඇවිල්ල තියෙන්නෙ, තදබදේ පොඩ්ඩක් වැඩියි ඒකයි ලේට්:D ඒක නෙමෙයි උඹේ අර බිස්නස් එක ළගදිම නැවැත්තුවොත් හොදයි ගොයියො, මට පේනව උඹල හොරෙන් පොල් කඩන විත්තිය ඒවත්තෙ ලොක්කට ආරංචි වෙලා. දැන් බුවාමයි ගස් මුරකොරන්නෙ පරණ ගල් කටස් එහෙකුත් අතේ...
  20. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    එලකොමියා උඹට නම් මාරලැබීමක් තියෙන්නෙ, මෙච්චරකල් තිබ්බ හැමදේම සූදුකෙලල නැති බංගස්තාන කෙරුවනෙ ඔන්න එහෙනං, තව දවස් තුනයි පැය විසි තුනයි තත්පර හැත්තෑතුනකින් උඹ දාන අස්සයෙක් වැඩ පෙන්නන්නයි යන්නෙ ;) ඊට පස්සෙවත් සූදුව නවත්තපං:P:P:P

    No contents