1. ramesh_jaya

    බලමු_Upgrade

    TFS:cool:
  2. ramesh_jaya

    Loku udawwa

    බුම්ප්
  3. ramesh_jaya

    Vacancy in poland

    හොදට හොයල බලපන් මන් දන්න එකෙක් ලක්ශ 20කට විතර කෙලව ගත්ත සුද්දෙක් ඌට කැනඩා වීසා දෙනව කියල...හොදට හොයල බලපන් පුටේ...
  4. ramesh_jaya

    Ticketing_ටිකටින්

    ගෙවන්න වෙනවනම් කීයක් විතර වෙයිද....සතියක් විතර ඉස්සරහට දාන්න ඕන...
  5. ramesh_jaya

    Ticketing_ටිකටින්

    :cool: තෑන්ක්ස් නගා...
  6. ramesh_jaya

    Ticketing_ටිකටින්

    මේකෙ එයාර්ලයින් ටිකටින් කරන කොල්ලෙක් ඉන්නවද මගේ sri lankan airline ටිකට් එකක date change කර ගන්න පුලුවන්ද කියල දැනගන්න ඕන...
  7. ramesh_jaya

    juki_ජුකී

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to Rummy678 again.
  8. ramesh_jaya

    Hi my name is Omar im youtuber

    :yes::yes::yes:
  9. ramesh_jaya

    samsung s2 korea version internet problem

    මගේ ගාවත් තිබුන කොරියන් වර්ශන්ද කියල මතක නැහැ බැට්ටියනම් යනව සට සට ගාල ලබ්බෙ බැට්ටියක් තියෙන්නෙ...
  10. ramesh_jaya

    juki_ජුකී

    හම්මට zoje වල එහෙමත් සීන් එකක්ද...ජුකී පට්ට ගනන්නේ තියෙන 2න්ඩ් හෑන්ඩ් ඒව්ත් පට්ට ගහපුවනෙ තියෙන්නෙ...
  11. ramesh_jaya

    juki_ජුකී

    රෙදි වලින් ඇදුම් මහල විකුනන් ඉන්න බැලුවෙ ;)
  12. ramesh_jaya

    juki_ජුකී

    ආ එහෙමද මන් බලන්නම් මචෝ...එක දිගටම දුවන මැශින්නෙ මැශින් වල අවුලක් උනොත් වැඩ අවුල් වෙන හින්ද මචං ටිකක් හොයන්නෙ...
  13. ramesh_jaya

    juki_ජුකී

    උන්ගෙ තියෙන්නේ zoje බ්‍රෑන්ඩ් එක ජුකී බ්‍රෑන්ඩ් එක නැහැ නේද....zoje බඩු හොදනම් අවුලක් නැහැ
  14. ramesh_jaya

    juki_ජුකී

    බුසිනොස් නෑ නගා රෙද්දක්වත් විකුණගෙන ඉන්න බැලුවෙ :P ElaKiri.com Message You must spread some Reputation around before giving it to Sara531 again.
  15. ramesh_jaya

    juki_ජුකී

    අස්ප ගණනනම් ටමා පුටා :( වෙන බ්‍රෑන්ඩ් එකක් හරි බලන්න ඕන
  16. ramesh_jaya

    juki_ජුකී

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to Mpxpiocqbf again.
  17. ramesh_jaya

    juki_ජුකී

    බම්පියට තුති ;) Rep 9+
  18. ramesh_jaya

    juki_ජුකී

    කොල්ලනේ ලංකාවෙන් ජුකී මැෂින් ගන්න පුලුවන් කොහෙන්ද?? මැෂින් බලන්න පුලුවන් තැනක් හරි තියෙනවනම් කියන්න 2nd හෑන්ඩ් උනත් අවුලක් නෑ...

    No contents