කොල්ලනේ ලංකාවෙන් ජුකී මැෂින් ගන්න පුලුවන් කොහෙන්ද?? මැෂින් බලන්න පුලුවන් තැනක් හරි තියෙනවනම් කියන්න 2nd හෑන්ඩ් උනත් අවුලක් නෑ...
බම්පි
Bump

Bump
ජුකී අස්පගනන් පුටා
වෙන බ්‍රෑන්ඩ් එකක් හරි බලන්න ඕන රමේශ් අයියා රීලොඩ් කඩෙ වහලා ඇදුම් කඩයක් දාන්න ද හදන්නෙ...
13+![]()

Badu Singer eke nm thiyenwa...but Singer serivc nm "" 0 ""
උන්ගෙ තියෙන්නේ zoje බ්‍රෑන්ඩ් එක ජුකී බ්‍රෑන්ඩ් එක නැහැ නේද....zoje බඩු හොදනම් අවුලක් නැහැ
බුසිනොස් නෑ නගා රෙද්දක්වත් විකුණගෙන ඉන්න බැලුවෙ
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Sara531 again.

උන්ගෙ තියෙන්නේ zoje බ්‍රෑන්ඩ් එක ජුකී බ්‍රෑන්ඩ් එක නැහැ නේද....zoje බඩු හොදනම් අවුලක් නැහැ