මේකෙ එයාර්ලයින් ටිකටින් කරන කොල්ලෙක් ඉන්නවද මගේ sri lankan airline ටිකට් එකක date change කර ගන්න පුලුවන්ද කියල දැනගන්න ඕන...
Last edited:
Pathfinder95 කියලා කෙනෙක් ඉන්නවා..එයාගෙන් අහන්න..මම හිතන විදිහට නම එක තමා![]()
තෑන්ක්ස් නගා...bump
Bump
bump
ගෙවන්න වෙයි.
ටිකට් එකේ කන්ඩිෂන් කියෝලා බලපන්. ඒකෙ දාල තියනවා ඩේට් චේන්ජ් එක ෆ්රීද නැත්නම් කීයක් ගෙවන්න ඕනද කියල.
ගෙවන්න වෙනවනම් කීයක් විතර වෙයිද....සතියක් විතර ඉස්සරහට දාන්න ඕන...