උබට සල්ලි අවුලක් නැත්තන් උඩට ස්ලැබ් එක දාල ROOFTOP එකක් වගේ සෙට් කරගනින් . කට්ටියට සෙට් වෙන්න , චිල් එකේ ඉන්න මරු, හවස් වෙලාවට, . GI / Boxbar පාවිච්චි කරලා skeltaon එකක් හදල , ඒක උඩ සෝලාර් මවුන්ට් කරන්න පුළුවන් වෙයි . වහල ගහල පස්සේ රූෆ් ටොප් ගහන්න ගියාම අයෙත් බිත්ති කඩල කණු උස්සන්න ගියාම...