බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ
    මචන් මේකට විසදුමක් තියනවද ? water proof paint වගේ දෙයක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,109
    1
    8,991
    113
    -~උලක් උඩ-~
    වැහිපීලි දාල වතුර බිත්තියට එන එක අඩු කරලා ද තියෙන්නේ. උඩ වහලයක්ද ස්ලැබ් එකද්ද තියෙන්නේ. වෙදර් පෲෆ් තීන්ත ගාලා සතියකට සැරයක් වගේ පිරිසිදු කරන්න
     
    • Like
    Reactions: slsal

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඇතුලෙන් වෝටර් ප්රූෆ් කරලා නැද්ද ? එහෙම නැත්තන් ඇතුලෙන් water proof කරන්න . පිටින් කරන එක සාර්ථක නෑ බන් .
     
    • Like
    Reactions: amino and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    වැහිපීලි දාල වතුර බිත්තියට එන එක අඩු කරලා ද තියෙන්නේ. උඩ වහලයක්ද ස්ලැබ් එකද්ද තියෙන්නේ. වෙදර් පෲෆ් තීන්ත ගාලා සතියකට සැරයක් වගේ පිරිසිදු කරන්න
    බාත්රූම් බිත්තියේ පිට පැත්තේ දියසෙවෙල් බැදීම වෙන්නේ වහලේ සම්බන්දයක් නැ . ස්ලැබ් තියෙන්නේ උඩ තට්ටුව නිසා උඩින් leak නැ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඇතුලෙන් වෝටර් ප්රූෆ් කරලා නැද්ද ? එහෙම නැත්තන් ඇතුලෙන් water proof කරන්න . පිටින් කරන එක සාර්ථක නෑ බන් .
    ඇතුලෙන් water proof නැ . දැන් tile කඩන්ඩ් බැ බන් . වෙන පිටින් විසදුමක් නැද්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    moisture eka athulen leak wenawa nam athulen water proof karanna ona, but walls nam eliyen ena moisture eka nisa wenna athi.
    eliyen ena moisture eka nisa nam, weatherproof paint ekak gawama hari, ekata pasi/sewala/fungus wage ewa enne na
     
    • Like
    Reactions: Asmodeus and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    pinthurayak danna balanna... 🙄
    leak.jpg
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඇතුලෙන් water proof නැ . දැන් tile කඩන්ඩ් බැ බන් . වෙන පිටින් විසදුමක් නැද්ද
    පිටින් පේන්ට් එක ගෑවට ඒක සාර්ථක නෑ බන් . ඔය කියන විදිහට උබේ බිත්තිය බෝල් වෙන්න ගනී කාලයක් යද්දී .

    හාඩ්වෙයාර් වල තියෙනවා බන් , මෙෂ් එකක් එක්ක එන වෝටර් පෘෆින් සොලුෂන් එකක් . ඒක ටිකක් ශේප් . අරන් ගාල බලහන් .
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පිටින් පේන්ට් එක ගෑවට ඒක සාර්ථක නෑ බන් . ඔය කියන විදිහට උබේ බිත්තිය බෝල් වෙන්න ගනී කාලයක් යද්දී .

    හාඩ්වෙයාර් වල තියෙනවා බන් , මෙෂ් එකක් එක්ක එන වෝටර් පෘෆින් සොලුෂන් එකක් . ඒක ටිකක් ශේප් . අරන් ගාල බලහන් .
    පිට බිත්තියේ ගැපුහම හරිද බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    නිකන් උඩින් ගාලා හරියන්නෙ නෑ. කරනවා නම් කපරාරුව කඩලා වෝටපෘෆ් කරලා ආයේ කපරාරුව ගහලා පේන්ට් කරපන්.
     
    • Like
    Reactions: Asmodeus and slsal

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පිට බිත්තියේ ගැපුහම හරිද බන්
    දැන් ඉතින් උබට කඩන්නත් බැරි නම් , ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ . අඩු ගානේ එළියේ කපරාරුව හරි රැහැලා , වෝටර්පෘෆින් මෙෂ් එක තියෙල , සොලුෂන් එක අප්ළියි කරලා කපරාරුව ගහන්න පුළුවන් නම් ටිකක් වැඩිපුර ශේප් වෙයි .

    හැබැයි , උබේ ටයිල් අස්සෙන් බිත්තියට වතුර උරණව නම් , එත් වැඩේ කෙලවෙනවා කාලයක් යද්දී .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,168
    113
    Mother Earth
    පිට බිත්තියේ ගැපුහම හරිද බන්
    පිටින් water proof කරාට හරියන්නේ නෑ බන්. Bathroom එකේ බිත්තියට tile ටිකක් අල්ලපන්කො. එතකොට බිත්ති තෙමෙන්නේ නෑනේ 🤷‍♂️
     
    • Like
    Reactions: slsal

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    kadala water proof karana eka taram wena ekakwat hariyanne na.
    puluwannm grout seal ekak gala blpn tile grout tyena thanwala.tikak wadu wei
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පිටින් water proof කරාට හරියන්නේ නෑ බන්. Bathroom එකේ බිත්තියට tile ටිකක් අල්ලපන්කො. එතකොට බිත්ති තෙමෙන්නේ නෑනේ 🤷‍♂️
    tile allala thiyenne bn.
     
    • Wow
    Reactions: Candid-B