1. ShiranthaG

    Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

    බැංකු වලින් අපලයි බන් උබට. බණක් බාවනාවක් කරන් හිටපන් .
  2. ShiranthaG

    SLT anytime upload මාෆියාව.. 😤

    adult කොන්ටෙන්ටන්ට් තොග තොග . 68.5 GB ද ? :) උන්ගේ storage solution එකට වෙන්න ඇති අප්ලෝඩ් ෆ්‍රී . රෑ 12න් පස්සේ දාල බලහන් .
  3. ShiranthaG

    හෙල්මට් ජැකට් අතේ එල්ලගෙන එන උන්ව ලොකු හෝටල් ඇතුලට ගන්නෙ නැද්ද

    මෝඩ හරක් විතරක් නෙවයි බන් බන් උගත් හරක් ගාවත් ඕක තියෙනවා . . දැන් බලහන් , ලේන් දෙකක් තියෙන පාරක් ගත්තාම බයික් එකක් යනවා කියහන්කෝ පාරේ අයිනේ ලේන් එකේ . පිටිපස්සෙන් එන වාහනවල එවුන් ඌට හෝන් ගහනවා . ඌ කාණුවට දාන්නද ? මොංගල් බන් මුන්ට . ඒත් එක්කම බලහන් , තනතුරක් තියෙන එකා බලාපොරොත්තු වෙනවා...
  4. ShiranthaG

    හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

    ලාබයක් තියන් බිස්නස් කරත් එකටත් පත්තරේ ආටිකල් ලියන්න මුන්ට පිස්සුද බන් . බිස්නස් කඩන්න හොදයි මුන් . ඊට පස්සේ හැමෝම පටන් ගන්නවා, අන්තිමට ඔක්කොටම කෙල වෙනවා . යකෝ , ලාබයක් තියන් විකුනන්නේ නැතිව බිස්නස් දුවන්න බෑ . ඒක 1% හෝ 10000% කියන එක අදාළ නැහැ ප්‍රඩක්ට් එකට මාර්කට් එකක් තියෙනවනම් ...
  5. ShiranthaG

    හෙල්මට් ජැකට් අතේ එල්ලගෙන එන උන්ව ලොකු හෝටල් ඇතුලට ගන්නෙ නැද්ද

    ඔය සීන් එක තියෙනවා බන් , මෙහෙ හුගක් එවුන් කලින් judge කරලා ඉවරයි . බයික් එකේ එන එවුන්ට බලු සැලකිලි දෙන්නේ . ඒත් තමන්ගේ කස්ටමර් කෙනෙක් කියල මුන්ට මතක් වෙන්නේ, හොම්බෙන් ගිහින් ලෙල්ලට හිර උණාම . කොවිඩ් කාලේ හෝටල් වැටිලා මිනිස්සු නැති කොට ලෝකල් අය වැදලා පිළිගත්ත හෝටල්ම , අද බෝඩ් ගහන් ඉන්නේ...
  6. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    එහෙම ඕෆ් වෙනකන් තිබ්බේ නෑ බන් , විනාඩි කීපයක් බලල සුවිච් එකෙන් ඕෆ් කරලා දැම්ම බන් . ටයිමින් එක බලන්න වෙයි නේ කොච්චර වෙලාවක් එහෙම තියෙනවද කියල නේ . මේ කියන හැටියට . බලමු .
  7. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    MSI තමා මගෙත් - B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI එහෙම recreate කරන්න හැමවෙලේම වෙන දෙයක් නෙවෙයි බන් , හිටපු ගමන් විතරයි වෙන්නේ randomly . ------ Post added on 1742529629 මේක ලැප් එකක් නෙවෙයි බන් . desktop එකක් . ------ Post added on 1742529660 HDD...
  8. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    මේක හැමතිස්සෙම වෙන දෙයක් නෙවෙයි බන් , ඉදල හිටලා වෙන්නේ . එහෙමම ඕෆ් වෙන්නේ නෑ . CPU ෆෑන් ඕෆ් වෙනවා . මේ kulin එකට තියෙන ෆෑන් සෙට් එක . front තුනයි , bak එකයි . ඒවා වැඩ . එකයි කේස් එක .
  9. ShiranthaG

    හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

    200ක් හරි 220ක් හරි , හරියටම මතක නෑ බන් . කුල් කරනවාටත් ගානක් ගන්නවනේ .
  10. ShiranthaG

    බීල ප්‍රශ්නයක්

    ඌ බීල නම් හිටියේ , වැරැද්ද පිලි අරන් නම් කරන්න දෙයක් නෑ , එහෙම නැත්තන් උන්ට ලියන්න බෑ . කඩේ ඉදල එනව දැක්ක මිසක්, බීල එලවනවා දැක්කේ නෑ නේ . වෙන එකෙක් එක්ක ඇවිත් මෙතනින් බැහැල කඩේට ගිය වෙන්න පුළුවන් නේ . එහෙම කරන්න බැහැ කියල නීතියක් නෑනෙ . ඌට තිබ්බ වාහනේ එතැන තියෙද්දීම ලොක් කරලා , වීල් එකක...
  11. ShiranthaG

    බීල ප්‍රශ්නයක්

    බෑ , උබ බීල ගෙදරට වාහනේ එලොගෙන ආව . ඇවිත් චූ කරලා එලියට ඇවිත් බලද්දී එතන ට්‍රැෆික් දෙන්නෙක් ඇවිත් ලියන්න හදනවා බීල එලෙව්වා කියල වගේ සීන් එකක්නේ බන් . උන් උබ බීල එලවනවා දැක්කේ නැත්තන් කොහොමද කියන්නේ උබ බීල එලෙව්වා කියල ? හැබැයි , උබ කොයි වෙලේ හරි වාහනේට නැගල ඩ්‍රයිවින් සීට් එකට නැගල වාහනේ...
  12. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    ඕක මන් බැලුව බන් , වෙන මොකුත්ම අවුලක් නෑ , පර්ෆොර්මන්ස් ඉසූ , lag වෙන ඒවා මොකුත් නෑ. හරියටම ලෙඩක්ද නැද්ද දන්නෙත් නෑ . අමුතුවෙන් මොකුත් සෙටින්ස් හැදුවේ ඕර් චේන්ජ් කරෙත් නෑ . ආ , HDMI දෙකක් නම් ගහල තියෙනවා . ඔන්බෝඩ් එකටයි , ග්‍රැපික් කාඩ් එකටයි , එතනින් පස්සේ තමයි මේක වෙලාවකට තියෙන්නේ ...
  13. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    මේකයි බන් සිද්දිය , මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ? සුවිච් එකෙන් ඔබාගෙන හිටියම ඒවා ඔෆ වෙලා යනවා . බූට් වෙද්දී හරියට shutdown උනේ නැතිකොට එන error එක එන්නේ නෑ . ඒ කියන්නේ...
  14. ShiranthaG

    AI Image generator හෙල්ප්

    clipchamp or canva . ඔය දෙකෙන් එකකට දාල , scene duration එක අඩු කරල සමහරවිට පුළුවන් වෙයි .
  15. ShiranthaG

    සුළු සේවකයා බෑග් එක ගෙනිහින් තිබ්බේ නෑ කියලා කෝච්චි ඩ්‍රයිවර් ස්ට්‍රයික්

    මටත් පෙන්නම බැරි කුහකයෝ සෙට් එකක් තමයි ඔය රේල්ලුවේ සෙට් එක . අලුතෙන් එන එවුන්වත් කන්නේ ඕකේ ඉන්න හැතිකරේ තමයි .
  16. ShiranthaG

    Aliexpress Anniversary Sale (2025)

    daraz උන්ගෙන් පුරුදු උනාද , උන් daraz උන්ගෙන් පුරුදු උනාද ?
  17. ShiranthaG

    හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

    ලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් . හයිලන්ඩ් එකෙත් වැනිලා එක අඩුයි , තියෙන්නෙම චොකලට් ෆ්ලෙවර් කරපු එක . හයිලන්ඩ් වැනිලා එකෙත් ඔරිජිනල් ටෙස්ට් එක නෑ , හැබැයි සාපේක්ෂව හොදයි අනිත්වට වඩා . 200ක්ද කොහේදෝ වෙනවා දැන් .
  18. ShiranthaG

    බියර් කන්ටේනරයක් පෙරළී ප්‍රධාන පාරක් වැසේ..බියර් කේස් පිටින් ප්‍රදේශවාසීන් කරේ තියන් අරන් යයි..අද රෑට පාටි..🔴🔴🥳🥳

    අරන් යනවා රෙකෝඩ් වෙලා තියෙන එවුන්ට ඒවාට ගෙවන්න වෙයි බන් . කොහොමත් , ඕව dipsos කරන්න වෙනවා බන් , විදුරු බෝතල් නිසා , පිටින් ඩමේජ් වෙලා නැති උනට බැජ් එකම රිකොල් කරලා අයින් කරනවා නොර්මලි .
  19. ShiranthaG

    AI Images දැන් හොයන්න බැරි ගානටම Quality වෙලා ඇවිත් සිංහලු.

    පොඩ්ඩක් ප්‍රොම්ප්ට් tweak කර කර බලහන්.. ඊට පස්සේ සීඩ් එක ලොක් කරලා , ටික ටික improve කරහන් . මේ තව සාම්පල් ප්‍රොම්ප්ට් එකක් . A portrait-style photograph featuring a Sri Lankan woman in mid thirties with medium-length, wavy black hair, and a warm smile. She has a medium skin tone and is...

    No contents