1. ShiranthaG

    Higana pick me

    So what is the issue ? A customer is a customer. Your job is driving that customer from pickup to the drop point, you don't need to be worried whether he is a Beggar, Doctor , A lawyer, prostitute or whatever . If your job is to do the driving part , do the damn driving part, get paid and...
  2. ShiranthaG

    Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

    පැය 24 ද ? එක රැයක් ද ? . (one night ) අද හවස ඇඩ්මිට් කරලා , හෙට දවල් discharge කරත් (less than 24 hours ) , ඒක hospitalisation එකක් විදිහට ගැනෙනවා නේ ?
  3. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ප්ලටිනා එකක යනවා නම් කොන්දට ගැන තෙල් , බාම් එහෙමත් අරන් යමන් . පුපට කොට්ටයක් එහෙම තියන් යමන් . ඕව තෙල් කරාට ලෝන්ග් දිස්ටන්ස් යද්දී ඇගට අමාරුයි .
  4. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    Theorotically ගත්තොත් මේක වැරදි වෙන්න පුළුවන් . හැබැයි බන් , ප්‍රයෝගිකව බැලුවම ටෑන්ක් එක ෆුල් තියාගෙන හීට් එක වැඩි area එකක එකම දුර යන්න වැයවෙන පෙට්‍රල් ප්‍රමාණය , ටෑන්ක් එක 1/2 හෝ 3/4 වගේ පිරිලා තියෙද්දී වැයවන පෙට්‍රල් ප්‍රමනෙට වඩා වැඩි . මොකක් හරි සීන් එකක් තියෙනවා එතන .
  5. ShiranthaG

    උඹලට උසස් පෙල හෝ සාමාන්‍ය පෙල ඉගෙන ගත්ත මොනවහරි අද ජොබ් එක කරන කොට පාවිච්චි වෙනවද?

    එන්ගිරිසි සහ මැත්ස් පාවිච්චි වෙන්ව බාශාවට අමතරව . අනිත්ව නම් පාවිච්චි වෙන්නෙම නැහැ .
  6. ShiranthaG

    ලඟදීම news වල යාමට නියමිත මෝඩ හුත්තියෙක්

    මේක නම් මමත් එකස්පිරියන්ස් කරලා තියෙනවා . අදුරන්නේ නැති බල්ලෝ ඉස්සෙල්ල පොඩ්ඩක් සද්දේ දාල බලනවා අපි උට රිඇක්ට් කරන්නේ කොහොමද කියල . අපි බයයි වගේ ඌට තේරුනෝත් ඌ ඇටක් කරනවා . හැබැයි , අපි ඌ ගණන් ගන්නේ නැතිව , ඌට වඩා අපි ලොකු සීන් එකෙන් වගේ ඌ දිහා බලාගෙන ටිකක් ඩොමිනන්ට් වගේ හිටියොත් , ඌ ටිකක්...
  7. ShiranthaG

    sidechick කියන එකෙ meaning එක මොකක්ද

    side - පැත්ත chick - කුකුල් පැටිය පැත්තෙන් ඉන්න කුකුල් පැටිය .
  8. ShiranthaG

    Good course for after A/L

    ජර්මන් ටෙක් එකට කෝල් කරලා උන්ගෙන් විස්තර ගනින් , උන් ගාව එක එක ජාතියේ ප්‍රෝග්‍රෑම් තියෙනවා . අවුරුදේ එක එක කාලවල පටන් ගන්නේ . කොළබ ඔෆිස් එකට ගියාම එතනින් ප්‍රින්ටඩ් වර්ෂන් එක ගන්න පුළුවන් . වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ. ඒ කිට්ටුව ඉන්න කෙනෙක්ට හරි කියල , ඔෆිස් එකෙන්...
  9. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    සිංහලද , දෙමළද , මුස්ලිම්ද , මැලේ ද , වෙනින් එකක්ද, රට , ජාතිය අදාළ නෑ , බහුතරයක් මිනිස්සු effective communication වලදී ෆේල්, .
  10. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ඒක ඇත්ත , කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය . :)
  11. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට . මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු...
  12. ShiranthaG

    job interview questions

    දැන් ඔය දේවල් ඒ විදිහටම අහන්නේ නැහැ බන් , කට්ටිය ඕව බලල , කියවල කටපාඩම් කරන් එන්නේ . ඉන්ටව් කරන එකාත් දන්නවා ඒක , සෝ , සිටුවේෂන් එකේ හැටියට , පොසිෂන් එකේ හැටියට ඉන්ටව් එක කරගෙන යන විදිය වෙනස් වෙන්න පුළුවන් . හුගක් standard questions පාවිච්චි කරන්නේ ice breaker එකක් විදිහට .
  13. ShiranthaG

    කරදර කාරී SEO කාරයෝ

    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා . - එහෙනම් ඉතින් , උබේ use කරන mail එකේ , උගේ domain එක මාර්ක් as spam කරලා blocked ලිස්ට් එකට දාපන් . ඉවරයිනේ :) සරල විසදුම් තියෙන්නේ බන් .
  14. ShiranthaG

    කරදර කාරී SEO කාරයෝ

    කියන දේ අහන්නේ නැත්තම් , දවස ගානේ උන්ට එක එක දේවල් ගැන අහල මේල් දාපන් උබත් . ඕනේ නම් කෝටේෂන් එකකුත් ගනින් , එකේ මෙහෙම කරොත් කොහොමද , අරහෙම කරොත් කොහොමද කියා කියා එක එක ඒවා යවපන් . ඊට පස්සේ , මීටිමක් දාමු කියහන්, ලන්ච් එකකට යමු කියහන් . ටිකට් අරන් එන්න කියහන් , ලෝඩ් වගේ කතා කරපන් . :)
  15. ShiranthaG

    O/L ෆේල් කෙනෙක්ට Coding ඉගෙනගෙන ගොඩදාගන්න පුලුවන් වෙයිද?

    පුළුවන් , ඌට passion එකක් තියෙනවා නම් ලොවෙත් පුළුවන් . ඕලෙවල් නැතිව , හොදට ප්‍රැක්ටිකල් දැනුම තියෙන එවුන් මට මුණගැහිලා තියෙනවා ඉන්ටවිව් වලදී . ප්‍රැක්ටිකල් අප්‍රොච් එකත් එක්ක ගේමක් ගහන්න පුළුවන් ඌට passion එකක් තියෙනවා නම් . හැබැයි සාපේක්ෂයි , ඒ පගයා , එතනින් එහාට අවශ්‍ය සුදුසුකම් හදාගන්න...
  16. ShiranthaG

    අලුත් ඉන්ටනෙට්

    මේක ඇත්තක් . මගේ නොර්මල් සිම් එක පට්ට ස්ලෝ (postpaid ) , කෝපරේට් ලයින් එකට පට්ට ස්පීඩ් . එකම නෙට්වර්ක් එක . ඒ කියන්නේ බන් , අන්ලිමිටඩ් කිව්වට අන්ලිමිටඩ් ම නෙවෙයි , පොඩ්ඩක් විතර පෝලිමේ ඉදල, ප්‍රිමියම් සෙට් එක පාවිච්චි කරලා ඉවර උනාම ඉතිරි වෙච්ච DATA ටිකක් තියෙනව නම් , අන්න ඒ ටික ඇති...
  17. ShiranthaG

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    එහෙම මොකුත් වදින්නේ නැහැ බන් desktop version එකේ . මොබයිල් ඇප් එක ගැන ඔය කියනවා ඇත්තේ .
  18. ShiranthaG

    අලුත් ඉන්ටනෙට්

    ඉස්තුතියි :D එකියන්නේ බන් , තෝරු මෝරෝ ටික කාල ඉවර උනාම , ඉතුරු උනොත් තමයි හැල්මස්සෝන්ට චාන්ස් දෙන්නේ . තෝරු මෝරු වැඩි උනොත් , හාල්මැස්සොන්ට හුලන් :(
  19. ShiranthaG

    ♦️ මේවාගේ ලයිට් අමතර සවිකිරීම් වලට අයිති වෙනවා ද?

    ෆොග් ලාම්පු , අවුලක් නැහැ . හැබැයි , ඕක කවර් කරලා තියෙන්න ඕන , ෆොග් නැති area වල දුවනකොට .
  20. ShiranthaG

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    පුළුවන් බන් , මන් use කරන්නේ ෆ්‍රී එක . version 5 හේ latest beta එක . බබා වගේ output එක එනව බන් . කිසි අවුලක් නැහැ තාම නම් . ( Desktop version )

    No contents