ඒත් මදිනම් 2*4 කොට කෑල්ලක් තියලා පරාල ඇණ දෙකක් ගහපන් පුතී ( උසින් මිනිස්සු මනින එකා මෝඩයෙක් බං උබේ භාහිර පෙනුමෙන් මිනිස්සුන්ට උබව ජජ් කරන්න නොදී උබේ කලර්ස් උබ පෙන්නපන් එජ්යුකේෂන් වලින් උබේ ඉන්කම් එක පැත්තෙන් උබේ ගුණදර්ම පැත්තෙන් උබේ සමාජ තත්වයෙන් වගේ එහෙම නැතිව බොරු වැඩ කරන්න ගිහින් ගන්න ගෑනු...