අවුරුද්දට ගමේ ගිහින්

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අවුරුද්දට ගමේ ගිහින්

    19933122_286203161847874_8712095818519150592_n.jpg


    :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මී හරක් නෑම්බියක් නියර උඩ ඉදන් කුඹුර දිහා ආසාවෙන් බලන් ඉන්න දර්ෂනයක්! කොහොමත් මීහරක් මඩට ආසයි පුතී මඩ නාන පින්තුරයක් දාපන් මේ පෝස්ට් එකෙන් පස්සේ එතකොට ඒකිට මඩ හොදගන්න ලිදේ පනින්න හිතෙයි:P
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මී හරක් නෑම්බියක් නියර උඩ ඉදන් කුඹුර දිහා ආසාවෙන් බලන් ඉන්න දර්ෂනයක්! කොහොමත් මීහරක් මඩට ආසයි පුතී මඩ නාන පින්තුරයක් දාපන් මේ පෝස්ට් එකෙන් පස්සේ එතකොට ඒකිට මඩ හොදගන්න ලිදේ පනින්න හිතෙයි:P

    අපිට මතකයි මුත්තා කුඹුරු කරපු වීදිය :rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට මතකයි මුත්තා කුඹුරු කරපු වීදිය :rofl:

    මම මඩ ගාගෙන මඩෙ බැහැලා කුඹුරැ කරේ නැති විත්තිය දන්න පුුතෙක් දකින්න ලැබිච්ච එකක් වාසනාවක් අර මීහරකිට පැටියෙක් ලැබුනාම උඔට මහ එකී බන්දලාම දෙන්නම් (ගහක)
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    මම මඩ ගාගෙන මඩෙ බැහැලා කුඹුරැ කරේ නැති විත්තිය දන්න පුුතෙක් දකින්න ලැබිච්ච එකක් වාසනාවක් අර මීහරකිට පැටියෙක් ලැබුනාම උඔට මහ එකී බන්දලාම දෙන්නම් (ගහක)

    මොන මීහරකිද ?
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය පින්තූරේ ඉන්නේ ඔය යන හැටියට වැඩි දවසක් යන්න ඉස්සල්ලා ඒකී බඩ වෙනවා සුවර් ඇයි සැකද?
    ළමයා හම්බ වෙනකං ඉන්න ඕනෙ නෑ මුත්ත‍ෙ
    මට ආසයි pregnant කෙනෙක් එක්ක :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ළමයා හම්බ වෙනකං ඉන්න ඕනෙ නෑ මුත්ත‍ෙ
    මට ආසයි pregnant කෙනෙක් එක්ක :sorry:

    උබට ඉතින් මොකෝ පෙග්නට් මිහරකියක් එක්ක උනත් උබත් මීහරකානේ:P
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබට ඉතින් මොකෝ පෙග්නට් මිහරකියක් එක්ක උනත් උබත් මීහරකානේ:P

    :sorry: උඹට නාකියා ගෑණුන්ව බඩ කරන්න හොඳයි
    අපි pregnant ගෑනියෙක්ට කරන්න හදන කොට තමයි :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    A-farmer-walks-home-from--002.jpg


    මේ ගැටිස්සියොන්ට මෙහෙම අඳින්න පුළුවන්නම්,
    අපිට අපේ ගමේ මඩට බහින්න කොහොම අඳින්න බැරිද ආයිබෝං...
    හැබැයි ඉතින් අඩුපාඩුවකට තියෙන්නෙ,
    තට්ටම අස්සෙ රිංගපු නැති එක විතරයි
    .
     
    • Like
    Reactions: Sanuka87

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113

    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ...
     
    • Like
    Reactions: Sanuka87

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ලංකාවේ කෙල්ලන්ට ගිය කලක්. ජංගි කොට වගේ ඒවා ඇඳන් ලැජ්ජ නැතුව පාරෙත් යනවා නේ. :angry:


    Ithin moko ? oya balanne nethuwa inna