එහෙනම් බය වෙන්න දෙයක් නැහැ මල්ලි, ඔය එක පේපර් එකක් එක්කෙනෙක් මාක් කරාම තව එක්කෙනෙක් එක ආයේ චෙක් කරනවා. ඕව හිතන්න එපා මල්ලි, බය නැතුව ගිහින් දැන් අනිත් ඒවාට පාඩම් කරගනින්.
ජය වේවා!!
එඩිට්.
ඕක කරන්නේ ප්‍රශ්න එක ගොඩේ පෙරේතය වගේ ලින එවුන්ගේ ප්‍රශ්න වෙන වෙනම අදුරගන්න.
ඕවා සුළු වැරදීම් මල්ලි.