නමුත් මූ මෙසේ බයිට් වීම නිසා සකල එලකිරි වාසී හුදී ජනතාව මූට අනුකම්පාවෙන් මෙම ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර සිටියොත් මූගේ මොලයෙන් අරික්කාලක් හෝ නිසි සේ වැඩ කරනවා නම්, මේ ප්‍රයත්නය ඇස්වට්ටියෙන් වතුර ඇදීමක් බව වටහා ගැනීමට හැකිවනු ඇත. එවිට වත් මූ එලකිරි එකේ ගතකරන කාලය අඩුවී, පරිඝනකය නිවා දමා විදුලි බිලද...