1. smallvilleclerk50

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    අද කැරපොත්තෙක්ද:D:D
  2. smallvilleclerk50

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    මෙහෙව් රටේ:rolleyes::rolleyes::rolleyes:
  3. smallvilleclerk50

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    අන්න සෞඛ්ය ඇමතිතුමා පනතක් ගේනවලු ලංකාවේ රෝහල්, වෛද්ය පීඨ වහලා දාන්න. විභාග තියලා සල්ලි වියදම් කරල ඔය දොස්තර හැතිකරේට උගන්නලා තව උන්ගේ ගෑස් බලනවට වඩා මේ වගේ අති දක්ශ සුවකරන්නොන්ගේ සේවය ලබාගන්න එක හොදයිලු. අලුත් පාර්ලිමෙන්තුවේ මුල්ම පනත ඒකලු :shocked::shocked::shocked:
  4. smallvilleclerk50

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    ඇත්ත. ස්වර්ණවාහිනියේ ඊයේ කිව්වා. ඒ ගෙදර අනිත් අයට කටවහගෙන ඉන්න කියල තර්ජනය කරලා. නැත්නම් එයාලවත් මරලා දානවා කියලා. මිනීමැරීමට තැත්කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, කෝ නීතිය?:lol::lol:
  5. smallvilleclerk50

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    ලෝකෙන් උතුම් රට ලංකාවයි. සිරි ලංකාවයි. ඕක තමයි කියන්නේ අන්යාගමිකරණ පනත සම්මත කොරන්න කියලා
  6. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    වැරදිලාවත් එහෙම සුමදුර නම් ආභාශය ඔයාලා සෙට් 1න් තමයි. :lol::lol: byeeee. owt
  7. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    :shocked::shocked: මේ අර ටයිපින් කතාව මොකක්ද? ඉක්මනට කියන්නෝ :growl::growl::growl:
  8. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    මොන විදියටද? තෙරුනේ නැ‍තෝ
  9. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    :love::love: මම යමි. හෙට අනිත්දාට පුලුවන් වුනොත් එමි . ඔබ සැමට ගුඩ් නයිට්, ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි.
  10. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    අමිලගේ වයස 25යි ද? එහෙනම් ඔයත් අයියා නේ. අෆොයි. මම හිතුවෙ මම වගේ ‍ටුවෙන්ටීනේජර් කෙනෙක් කියලා :P :P
  11. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    පක්ශෙකට සෙට් වෙලා මඩ පත්තර ලිව්වා නම් හොදට හම්බකරගන්න තිබුනා :lol::lol:
  12. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    :eek::eek::eek:KBSOFTCompany <<< මේ කවුද? මොනවද කරන්නේ? ඇල් කේ ඩූඩ්ව දන්න කෙනෙක්වගේ
  13. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    invalid username ලු. මට නම් ආවේ එහෙම 1ක්:baffled::baffled::eek::eek:
  14. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    පොර පත්තර කාරයෙක්ද දන්නේ නෑ. මම දැකලා තියෙනවා වෙන සයිට් වලත් පොර ඉන්නවා. මේ අයි ඩී එකමයි.:baffled::baffled::baffled:
  15. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    :shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek:
  16. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    :eek::eek: කව්ද කිව්වේ? අය්යන්ඩි මොකා වුනත් පොර කියන දේවල් නම් ඇත්ත තමයි, අඩුමගානේ හරි හෝ වැරදි හෝ පොරගේ මතය බය නැතුව කියනවා නේ
  17. smallvilleclerk50

    lkdood and Koswatta Prayer hall incident

    1960දි ඩොනමෝර් තිබුනේ නෑ බොල. 10 වසරේ සමාජ අධ්යනය පොත කියවල බලපන්කෝ:rofl::rofl::rofl:
  18. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    කට කට. මැක්කා 508, 600 වැනි මරු සංඛයාවලට අකමැතිලු.මැක්කාට දුක හිතේවි, මෙතරම් කලක් පන කඩාගෙන බ්ලොග ලියලත් වීව්ස් 150ක් වත් නෑ නේ:baffled::baffled::baffled:
  19. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    මෙය විවාදයක් නොවේ, මැක්කා ඉල්ලාගෙන ටින් කිරි ගාගනියි. අපිද බ්යිට් කිරීමේ ප්‍රීතියෙන් පිනා ගොස්, මැක්කාට ඉල්ලන ඉල්ලන ජාතියෙන් ටින්කිරි ලබාදෙන්නෙමු:rofl::rofl: මට නම් අවුලක් නැත. සායිෆ් අලී ඛාන් කොහෙද හිටියේ?? ෂූටින් වලට ගියාද? :P :P

    No contents