1. smallvilleclerk50

    sri lankawa yanu bahu aagamika ratak

    :lol::lol: elakiri eken yanawa kiyalaa thread 1kuth damma ne, thawama mekeda?
  2. smallvilleclerk50

    fuel stations queues are back

    true
  3. smallvilleclerk50

    fuel stations queues are back

    රාජ්ය සේවයේ වැඩිම පඩි ගන්නේ මුන්, ඒකත් අයිස් ගගහා, ඕ ටී කරගෙන, සමහර සුලු සේවකයෝ 80 000 පන්නලා පඩි ගන්නවා . එහෙව් උන්ට තව පඩි වැඩි කරලා දීපන්කෝ. වරාය, විදුලි බල මණ්ඩලය,තෙල් සංස්ථාව =හොර ගුහා
  4. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    :rofl::rofl::rofl: ඔව්. ඒ වුනත් මේ රටේ මොනවද වෙන්න බැරි. චන්ද්‍රිකා සුනාමි මන්ඩලේ, රනිල් අවබෝදතා ගිවිසුම් ගැහුවේ අපෙන් අහලද?
  5. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    කොටියා පූසා වුනේ නෑ නේ.කොටියගේ ලොං හැලුනා විතරයි. චාන්ස් 1 ආවම, කලු කොටි, මුහුදු කොටි, පොලිටික් කොටි, සෙට් 1ම එකතු වෙලා ඉල්ලුවොත්?? අනිත් 1 දැන් සද්දයක් නැත්තෙ ජනාධිපතිවරනෙන් පස්සෙ විසදුමක් දෙනවා කිව්ව නිසා නේ:eek::eek:
  6. smallvilleclerk50

    Sarath Fonsekagen Janathawatath theggak..

    අන්කල් කිංට පින් දීලා ලාබෙට ගත්ත පරිප්පු හාල්මැස්සො කන්න :P :P :D :D
  7. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    අතීතය ගැන කතා කොරලා වැඩක් නෑ නේ. දැන් අපි මේ ගැන කතා කරමු. පාවෙන චන්ද වලින් ආන්ඩු හදන 1 ඇත්ත. ඒ වුනත් මේ වෙලාවේ පාවෙන චන්ද වලට වඩා වැදගත් වෙන්නේ සුලු ජාතික චන්ද නේ. අපි හිතමු, සිංහල චන්ද හරි හරියට බෙදුනා කියලා, ඒ වුනත් සුලු ජාතික චන්ද? තොන්ඩමන්, චන්ද්‍රසේකරන් ඉන්නේ ජනාධිපති තුමා ලග. වතු චන්ද...
  8. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    ලංකාව කියන්නේ එලකිරි එකේ වෝට් කරන හතර පස් දෙනා නෙවෙයි නේ මචන්, මේ වෝට්වල බණ්ඩයියගේ, සුමනාවති අක්කගේ චන්ද ඇතුලත් නෑ නේ. අමතක කරන්න එපා, රටේ බහුතර ජනතාව එලකිරි එකේ නෑ. මේකේ මෙම්බර්ස්ලා ලක්ෂ 2.5ක් හිටියත් වෝට් කරපු ගාන කීයද බලන්න. මේ poll 1ත් හරියට අර ඇස් ඇම් ඇස් ජනාධිපති තේරුවා වගේ. :rofl::rofl:
  9. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්.ඒ ගොහොරුවේ මඩ නොගාගෙන ගමන් කරන්න නම් යම් පලපුරුද්දක් අවශ්යයි. ඒ පලපුරුද්ද නැති රටක් වටින අපේ ජෙනරාල් තුමාට ලණු ගිල්ලවලා, ගොනාට අන්දවලා, මංගල , මනෝ ගනේෂන්, හකීම් , රනිල් වගේ දේශපාලන කුපාඩියොන්ගේ ඔඩොක්කුවට විසිකරලා, ජෙනරාල් තුමාගේ සහ අපේ රටේ අනාගතය විනාශ කරන පාපකර්මයට...
  10. smallvilleclerk50

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    මචන් උබ දන්න ඔලු ගෙඩිය. පිල්ලෙයාන්ට, කරුණට ඕන තරම් ජන බලය තියෙනවා. පොඩ්ඩක් ඔයා එන්නකො මඩකලපුවට.මඩකලපුවේ දැනට තියෙන්නේ සීතල යුද්දයක්. කාන්තන්කුඩියේ මුස්ලිම් සන්නද්ධ කල්ලි බලය පතුරවන්න හදනවා. දෙමල මිනිස්සුන්ට උඩින් මැදිහත් මුස්ලිම් අයට උඩින් තමන්ගේ බලය පතුරවන්නයි එයාල හදන්නේ. කරුණගෙ,පිල්ලෙයාන්ගේ...
  11. smallvilleclerk50

    Podu Apekshakaya gena Kiyamin Bankoloth Deshapaluwan Heluwa Wasa Geneema

    මුන්ට තවම 18 වෙලත් නෑ. ඒ වුනාට චන්ද වලට මරා ගන්න හදනවා :P :P
  12. smallvilleclerk50

    Karunage Maligawa

    :P :P manussayek diyunu wenakota munta thiyena irisiyawa
  13. smallvilleclerk50

    ringin tones ෙවෙනුවට sms

    :D :D yako sms 1ta wadaa wiyadamak yanawa ring in tone 1k daaganna :P :P mu monawa kiyanawada manda? uba kiyana de hari nam ring in tone daagena hitapu aya sms walata pallam bahinawada? :D :D
  14. smallvilleclerk50

    sri lankawa yanu bahu aagamika ratak

    ඔව් ශ්‍රී ලන්කාව බහුආගමික රටක්. ලන්කාව විතරක් නෙවෙයි, ලෝකෙ අති මහත් බහුතර රටවල් බහුආගමික රටවල්.විව්ධ හේතුන් නිසා, යටත් විජිත කාලයේ ආගම් ප්‍රචාරය කිරීම්, වෙලද සබදතා , සංක්‍රමන ආදී එකී මෙකී නොකී හේතූන් නිසා අද ලෝකේ තනි ආගමික රටවල් නොමැති තරම්. ආගම=රජය වන අරාබියෙත් වෙනත් ආගම් අදහන ජනතාව තාවකාලිකව...
  15. smallvilleclerk50

    පිනට බය වෙන්න එපා...

    මේ මගේ මතය. පින් කරාම සුගතිවල ඉපදෙනවා තමයි.අපි පින් කරන්න ඕන සුගතියක ඉපදෙන්න බලාගෙන නෙවෙයි, සසර කෙටි කරගන්න අරමුනෙන්. ඒ අරමුනෙන් පින් සිදු කරාම සසරට බැදීමක් ඇති වෙන්නේ නෑ නේ. ඒ වගේම සුගතියක ඉපදෙන 1 සසර කෙටි කරගන්න උපකාරයක් නේ. හිතන්න අපි තිරිසන් භවයක ඉපදුනොත් අපිට පින් කරන්න අපහසුයි නේ දිව්ය...
  16. smallvilleclerk50

    sri lankawa yanu bahu aagamika ratak

    :rofl::rofl::rofl: This Should Be the Quote of the day
  17. smallvilleclerk50

    Hayao Ayya ;O

    congratz weva machan :D
  18. smallvilleclerk50

    Sanath Jayasooriyata suba pathanna....

    1 down neweyi neda? eya enne lower middle order 1n, i think:eek::eek:

    No contents