නෑ මචෝ මං ගාව නෑ. ඒකේ තනිකරම සින්හල පෙන්නනවනේ බං. phonetic විදියට නෙවේනේ පාවිච්චි කරන්න තියෙන්නේ???
ඔව් බං ඕන සිස්ටම් එකක් ශුවර් කරන්න බෑ කොහොමත්.
ඒ වෙලාවට මේක සිස්ටම් ට්‍රේ එකෙන් අයින් කරලා දාපන්.
එහෙම නැත්තම් Firewall එකෙන් බ්ලොක් කරපන් ඉන්ටර්නෙට් ඇක්සස්.
එහෙම නැත්තම් ඔන් ස්ක්‍රීන් කීබෝඩ්...