මේ ෆිල්ම්ස් ගොඩක් ටාර්ගට් කරන්නේ kids and teens බං. අර spiderman homecoming, ant man wasp, black panther වල එහෙම ප්ලොට් එකක් ඇත්තෙම නෑනේ. ඕවා බලපු පොඩිඋන් මේ ලෝකේ ඒවාට වඩා ෆිල්ම් එකක් නෑ කියලා හිතාගෙන හොදම රේටින් දෙනවා imdb වල. venom එකත් මාකට් කරපු විදියට ලොකු ප්ලොට් එකක් නෑ. ගහගන්නවා පුපුරනවා...