Phone එකක් ගන්න උදව්වක් දෙන්න​

akalanka8621

Member
Aug 23, 2018
65
17
0
Phone එකක් ගන්න උදව්වක් දෙන්න​

Android phone slow වෙන්නෙ ඇයි ? අවුරුද්දක් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්. ඊට පස්සේ මාර විදියට slow වෙනවා. වයිරස් නිසාද එහෙම වෙන්නෙ? පහුගිය අවුරුදු 5ට phone 5ක් ගත්තා බන්. තියන එකත් විකුණලා වෙන එකක් ගන්න ඉන්නේ. මේ සැරේ බජට් එක රු ලක්‍ෂයක් විතර පුළුවන්. ඇපල් එකක් ගන්නත් හිතෙනවා. ඒත් ඒ ගානට හොද android තියෙද්දේ ඇපල් ගන්න හිතෙන්නෙත් නැහැ. ඒත් android phone අවුරුද්දක් යද්දි slowවෙන්නෙ ඇයිබන්?

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Software optimization හොඳට තියන ෆෝන් එකක් ගන්න. මමනම් M4 Aqua එකක් අවුරුදු 2 1/2 ක් එක දිගට යූස් කරනව. කිසිම ලැග් වීමක් නෑ. J7 Pro 2017 එක එක්ක කරට කර ඉන්නව performance අතින්. M4 Aqua එක 2015 මැයි. උඹ ඔය එක එක සයිට් වලට ගිහින් වෛරස් දාගන්නව ඇති. ගූග්ල් ප්ලේ / apkmirror එකෙන් විතරක් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න. නොදන්න සයිට් වලට යන්න එපා.
     
    • Like
    Reactions: Dr.Amdan

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක චන්දන ඇන්ද්‍රෝයිඩ් වල හැටියක්. උබ ඒකට ගන්න ඕනි ටිකක් හයිපර්ෆෝමන්ස් තියෙන ෆෝන් එකක්. ඒ කියන්නේ උබේ පාවිච්චියට හරි යන ඇප් දාගන්න පුළුවන් මට්ටමේ එකක් නෙමේ, ඊට වඩා ලොකු ඇප් උනත් දාන්න පුළුවන් එකක්.

    එහෙම නැත්තන් ෆෝන් එක අවුරුද්දකට සැරයක් රීසෙට් කරහන්.
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    Software optimization හොඳට තියන ෆෝන් එකක් ගන්න. මමනම් M4 Aqua එකක් අවුරුදු 2 1/2 ක් එක දිගට යූස් කරනව. කිසිම ලැග් වීමක් නෑ. J7 Pro 2017 එක එක්ක කරට කර ඉන්නව performance අතින්. M4 Aqua එක 2015 මැයි. උඹ ඔය එක එක සයිට් වලට ගිහින් වෛරස් දාගන්නව ඇති. ගූග්ල් ප්ලේ / apkmirror එකෙන් විතරක් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න. නොදන්න සයිට් වලට යන්න එපා.

    SONY හොදයිද බන්? Battry life එක කොහොමද​? SONY වල මේ දවස්වලගන්න හොද එකක් කියපන්.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    SONY හොදයිද බන්? Battry life එක කොහොමද​? SONY වල මේ දවස්වලගන්න හොද එකක් කියපන්.
    බැටරි ලයිෆ් එක ගැන හිතනවනම් සෝනි තමයි. මම දැන් යූස් කරන්නෙ XZ1 Compact එකක්. ජුනි වල ගත්තෙ. Screen on time එක පැය 11 වගේ තියනව. දවස් දෙකක් අදින්න පුළුවන් ගේමක් නැතුව. 1lksh වගේ බජට් එකකට නම් XZ2 / XZ2 Compact එකක් බලපන්.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    බැටරි ලයිෆ් එක ගැන හිතනවනම් සෝනි තමයි. මම දැන් යූස් කරන්නෙ XZ1 Compact එකක්. ජුනි වල ගත්තෙ. Screen on time එක පැය 11 වගේ තියනව. දවස් දෙකක් අදින්න පුළුවන් ගේමක් නැතුව. 1lksh වගේ බජට් එකකට නම් XZ2 / XZ2 Compact එකක් බලපන්.
    මගේ එකේ බැටරි කැපෑසිටි එක 2700mAh. ඒ වගේ කැපෑසිටි එකකින් පැය 11 SoT පුළුවන් කියන්නෙ ගොඩක් හොඳයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    uba awurudu 5ta gatta phone 5 kiwwoth hoda answer ekak denna pluwan...
    mn nm normally 1.5 ,2Y pannama phone eka maru kara bt slow wela lag wela neme aluth ekak gnna hinda.
    mata penne nm uba gnna phone wala awlk.kokatath thibba phone tika dapanko :D :D
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mage nam tyenne j7 prime ekak. Man use karanawata karanawa. Display colors adui camerath mata loku satis ekak naha. Samsung gannawa nam flagship 1k ganna. Apple 1k balanna hodai nam
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    uba awurudu 5ta gatta phone 5 kiwwoth hoda answer ekak denna pluwan...
    mn nm normally 1.5 ,2Y pannama phone eka maru kara bt slow wela lag wela neme aluth ekak gnna hinda.
    mata penne nm uba gnna phone wala awlk.kokatath thibba phone tika dapanko :D :D

    core 2 ,Grand prime, J2 ,J7 ,
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Oneplus 3t ekak ganin 70kin wage shape wenna puluwan. Ehemath naththam oneplus 6 ekak ganin. 1k wei. Ehemath naththam pocophone f1 ekak ganin. 60k wei. Mokak gaththath spigen back cover ekak ganin. Phone eke arakshawata eka hodai.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Machan mage s5 ekak thibba kalayak giyama patta slow wenawa dan thiyeene s8 ekak eaka nam ehema na machan poddakwath lag wela na dan 4 month wage.
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    EMINƎM;23711253 said:
    lakshayak tynawanam OnePlus6 ekak thama. next month 6T awama thawa adu wei.
    oya slow wena seen google pixel, OP wala na bn

    OnePlus6 එකක් ගන්න පුලුවන්නම් හොඳයි. 64GB storage තියෙන model එක 92,000/-කට වගේ ගන්න (credit card discount) පුළුවන්. Security/OS updates වෙලාවට ලැබෙන, slow නොවෙන, හැම අතින් ම හොඳ ෆෝන් එකක් කියල කියන්න පුළුවන්. පෙනුමත් ගොඩක් හොඳයි.

    එච්චර ම මුදලක් වියදම් කරන්න අපහසු නම් Nokia 6.1 Plus එකත් නරකම නෑ. මිළ 44,000 ක් වගේ වෙයි (CC discount). තියෙන්නේ Android One හින්දා හොඳ software experience එකක් තියෙනවා.

    මම නම් හැම වෙලාවෙම බලන්නේ Manufacturerගේ skin නැති (stock) ෆෝන් එකක් ගන්න. අද වෙළෙඳපොලේ තියෙන ගොඩක් ෆෝන් ජාතිවල skin එකක් තියෙනවා (උදාහරණයක් විදියට Samsung වල TouchWiz, Huaweiවල EMUI, HTC වල Sense වගේ). ඔය ඔක්කොම ෆෝන් Android වුනාට OS එකේ පෙනුම වෙනස් වෙන්න හේතුවෙන්නෙත් ඔය skin එක. මේවා හින්ද අපිට අනවශ්‍ය අමතර services/applications run වීම තුලින් ෆෝන් එකට අමතර load එකක් අදින්න වෙනවා. කාලයක් ගතවුනාම ෆෝන් slow වෙන්න මේකත් හේතුවක්.