අනෙ ඉතින් ඔකට මුකුත් කියලා තෙරුමක් නැනෙ..
දැන් ඔට්ස් වලින් ඔට්ස් බාර් හදන රෙසිපි හැට හුටාමාරක් නෙට් එකෙ තියෙනවා..හැමොම කරන්නෙ පොඩි දෙයක් වෙනස් කරන එක..අපි උනත් මොකක් හරි සර්ච් කරන කොට රිලෙටඩ් විඩියොස් පෙන්වන්නෙ...ඔවා නම් තෙරුමක් නැති වැඩ..එහෙම හරි තමන්ගෙ රෙසිපි එක තව කෙනෙක් හදලා බලනවාට සතුටු...