1. Sara531

    මේක serious ප්‍රශ්නයක්.

    NSA=No Strings Attached
  2. Sara531

    Jayalal rohana passed away...

    :no::no:
  3. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දෙළුම් කන්න:P
  4. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අම්මො මම ඔවා ගාන්නෙ නැ..අන්තිමට එන ඩැමෙජ් වලට ට්‍රිට් කරන්න ගෙවල් දොරවල් විකුනන්න වෙවි.....:baffled::baffled:
  5. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම තුදු නැනෙ මල්ලියො..:rolleyes:
  6. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හා ඇ.....එහෙනම් එහෙම කෙනෙක් හොයාගන්න කො.....මොකටද bugs වැඩි අය එක්ක සහොදරකම්...
  7. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: මම ස්පෙශල් එඩිශන් එකක් නෙ..
  8. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැහැ.මම වගෙ තව කෙනෙක් නැ:cool:
  9. Sara531

    මේක serious ප්‍රශ්නයක්.

    නැහැ නිහාල් මේයා වෙනස් ම විදිහට නෙ හිතන්නෙ..තමන් ගෙ වයිෆ් පිට ගියාට කමක් නැ තමන්ට කියලා තමා මේයා හිතන්නෙ.....
  10. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පරණ id එක දෙන්න...අලුත් එකට පාස් එකක් දෙන්න
  11. Sara531

    මේක serious ප්‍රශ්නයක්.

    :lol::lol::lol:සෝවාන් උන කෙනෙක් කියන කතාද අප්පා මේ..... NSA වලදි ඔවා බලාපොරොත්තු වෙන්න වෙනවා...මොකද හැම ගැනිම නොබැද ඔයා වෙනුවෙන් ඉන්නෙ නැනෙ..එහෙනම් ඉතින් රජෙක් වගෙ අන්තපුරයක් දාගන්න..එයාලත් ශුවර් නැ හැබැයි :yes::yes:
  12. Sara531

    Goree

    NNO ට්‍රයි කලාද...pm එකක් දානවද ඔයාගෙ ප්‍රශ්නෙ හරියටම කියලා.......
  13. Sara531

    සෘණාත්මක

    මේවට ඍනාත්මක සිතුවිලි කියලාද කියන්නෙ....:confused: හපොයි.....එහෙනම් මාත් එහෙම කෙනෙක් :yes:
  14. Sara531

    Yuthukama - Wasthi Productions

    :yes::yes:
  15. Sara531

    Goree

    නැහැ..
  16. Sara531

    Goree

    750 ක් ද කොහෙද නේද..... එත් ඔක ගාන්න නම් හොද නැ..මොකද ටික කාලෙකින් මුන පුරාම බිබිලි එනවා.පිම්පල් වගෙ..පස්සෙ එවා කලු පාට වෙනවා.අන්තිමට පැපොල හැදුනා වගෙ තමා ඉන්න වෙන්නෙ
  17. Sara531

    ෂර්ලොක් + මහින්ද

    :rofl::rofl::rofl:
  18. Sara531

    කලිසම් වලට බය ඇයි?

    හරි ඉතින්...මේකෙ කතා වෙන්නෙ කලිසම් ගැන නම් ඔයාත් ඉස්සල්ලාම ඔයාගෙ පවුලෙ අයට කොට කලිසම අදින්න පුරුදු කරන්න..සාමාන්‍යයෙන් කෙල්ලන්ගෙ කොට කලිසම් විව්ද සයිස් වලින් ගන්න පුලුවන් නෙ....

    No contents