අපේ හුම්මා ගේ හොර මාට්ටු 60+

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි මචන්. උබල රණ්ඩුව අල්ලලා තියෙන්නේ වැරදි කොණකින්. මුලින්ම කියන්න ඕනි උබ උබේ chanel එකට video එකක් කරලා upload කළා නම් එච්චරයි. ඔයා ඒක හරියට කළා නම් එච්චරයි. ඔයා ඒක වෙන channel එකකත් යනවද නැද්ද කියල බලන්නේ ඇයි? ඒ ඔයාට ඔයා ගැන sure එකක් නැති නිසයි. එහෙම නේද බ්‍රෝ? :)

    මුලින්ම බලමු ඔයා මොකද්ද කලේ කියලා. මේක කෑම recipe scene එකක්නේ. දැන් ඕක රහසක්ද? දැන් ඔයා ඕක කොහෙන් හරි දකින් ඇතිනේ. එතකොට ඒ මනුස්සයත් ඔයාට බැනල එව්වද? එහෙම තමයි.

    සිරස super ස්ටාර් තමයි මුලින් ගියේ. ඊට පස්සේ හිරු, දෙරණ ඔක්කොම ඒක copy කළා. concept එක කොපි කලාට ඒක කරන විදිය විවිදයි. අපේ අම්මා chanel එක මන් දැකල තියෙනවා. ඒකෙ හොදට Explain කරනවා. බ්‍රෝ ඔයාගේ video එකත් හොද ඇති. එත් මන් කවදාවත් ඔයාගේ chanel එක දැකලවත් නෑ. Ads දැම්මද? රත්තරන් මාලේ උනත් shirt එකට වැහිලා නම් තියෙන්නේ අනිත් මිනිස්සුන්ට පේන්නේ නෑ. ඕනිම blogger කෙනෙක් වේවා ඕනිම business එකක් වේවා තමන්ගේ competitor කරන දේ කරනවා තමයි. ඒක මචන් උබට නවත්වන්න බෑ. ඒකෙ වරද්දකුත් නෑ. මොකද මෙතන copyright materials කොතනකවත් නෑ. උබ video එකක් up කරලා ඊ ලග දවසේ සල්ලි ටිකක් දාල ad එකක් දාපන්. එතකොට කස්ටිය බලයි. ඒ කරලා වෙන channel එකක ඒක ගියා කියල කලබල වෙන්න එපා. ඒක එයා කරන්නේ එයාගේ විදියට.

    අපි original සින්දු දැකල තියෙනවා. remake දැකලත් තියෙනවා. සමහර වෙලාවට remake එක හුගක් ලස්සනයි. එයිනුත් විවිදාකාර remake කරන පුද්ගලයන් අතරින් සමහර අයගේ remake ලස්සනයි. You cant stop the creativity.

    Hope this helps :)

    11.gif
    :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම දෙයක්ද කොහෙද. . අපේ අම්ම එකෙන් අනිත් අයගේ රෙසිපිස් කොපි කරනවත්ලු. .
    රෙසිපිස් කොපි කරන කතානම් තේරුමක් නැති කතා. . ඕවට පේටන්ට් තියෙන එකක් කියලද. .
    අනිත් අය දාන නම්ම දාන එකනම් හොද නෑ. .

    අනෙ ඉතින් ඔකට මුකුත් කියලා තෙරුමක් නැනෙ..
    දැන් ඔට්ස් වලින් ඔට්ස් බාර් හදන රෙසිපි හැට හුටාමාරක් නෙට් එකෙ තියෙනවා..හැමොම කරන්නෙ පොඩි දෙයක් වෙනස් කරන එක..අපි උනත් මොකක් හරි සර්ච් කරන කොට රිලෙටඩ් විඩියොස් පෙන්වන්නෙ...ඔවා නම් තෙරුමක් නැති වැඩ..එහෙම හරි තමන්ගෙ රෙසිපි එක තව කෙනෙක් හදලා බලනවාට සතුටු වෙන්න නෙ ඔනි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මදැයි මේවා බලල මාත් උයන්න ඉගෙනගන්න හිටියා
    මුන් රණ්ඩු වෙද්දී කොහොමද කියහන්කෝ නිදහසේ ඉගෙනගන්නේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෑම වලට සම්මත recipes තියනවා.
    ඒවා ඒ විදිහට හදුවත්, වෙනස් විදිහකට හැදුවත්, ඔයාලම හදා ගත්ත recipe එකකට හැදුවත් public උනාට පස්සේ ඕන කෙනෙකුට ඕන විදිහට ඕන තරම් හදන්න පුළුවන්.
    youtube දාන්නත් පුළුවන්.
    කෑම recipes වලට වලි දාන්න බෑ මොන නම දැම්මත්.

    ඕගොල්ලන්ට කවුද හොඳම කෙනා කියලා බලා ගන්න ඕන නං competition එකක් තියලා මිනිසුන්ට කන්න දීලා කාගේ කෑමටද වැඩිපුරම කැමති කියලා බලන්න. නැත්තම් සුපිරි cheff කෙනෙක් හෝ team එකක් ගෙනල්ලා ඒ ගොල්ලන්ට taste කරන්න දීලා හොඳම කෙනා තොර ගන්න.
    ඊට පස්සේ youtube දාන්න මමයි best කියලා.

    මේ වලි යන අය Gordon Ramsay ගේ videos බලන්න. ඕගොල්ලන්ට සැහෙන්න දෙයක් දැන ගන්න පුළුවන් වෙයි.

    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෑම වලට සම්මත recipes තියනවා.
    ඒවා ව විදිහට හදුවත්, වෙනස් විදිහකට හැදුවත්, ඔයාලම හදා ගත්ත recipe එකකට හැදුවත් public උනාට පස්සේ ඕන කෙනෙකුට ඕන විදිහට ඕන තරම් හදන්න පුළුවන්.
    youtube දාන්නත් පුළුවන්.
    කෑම recipes වලට වලි දාන්න බෑ මොන නම දැම්මත්.

    ඕගොල්ලන්ට කවුද හොඳම කෙනා කියලා බලා ගන්න ඕන නං competition එකක් තියලා මිනිසුන්ට කන්න දීලා කාගේ කෑමටද වැඩිපුරම කැමති කියලා බලන්න. නැත්තම් සුපිරි cheff කෙනෙක් හෝ team එකක් ගෙනල්ලා ඒ ගොල්ලන්ට taste කරන්න දීලා හොඳම කෙනා තොර ගන්න.
    ඊට පස්සේ youtube දාන්න මමයි best කියලා.

    මේ වලි යන අය Gordon Ramsay ගේ videos බලන්න. ඕගොල්ලන්ට සැහෙන්න දෙයක් දැන ගන්න පුළුවන් වෙයි.

    අනෙ ද කියන්නෙ....gordon ramsay ගෙ kitchen nightmares එකට ගනි වගෙ මේවා දැක්කොත් අපෙ කට්ටියමව රංඩු නිසා ම
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙමයි මචන්. උබල රණ්ඩුව අල්ලලා තියෙන්නේ වැරදි කොණකින්. මුලින්ම කියන්න ඕනි උබ උබේ chanel එකට video එකක් කරලා upload කළා නම් එච්චරයි. ඔයා ඒක හරියට කළා නම් එච්චරයි. ඔයා ඒක වෙන channel එකකත් යනවද නැද්ද කියල බලන්නේ ඇයි? ඒ ඔයාට ඔයා ගැන sure එකක් නැති නිසයි. එහෙම නේද බ්‍රෝ? :)

    මුලින්ම බලමු ඔයා මොකද්ද කලේ කියලා. මේක කෑම recipe scene එකක්නේ. දැන් ඕක රහසක්ද? දැන් ඔයා ඕක කොහෙන් හරි දකින් ඇතිනේ. එතකොට ඒ මනුස්සයත් ඔයාට බැනල එව්වද? එහෙම තමයි.

    සිරස super ස්ටාර් තමයි මුලින් ගියේ. ඊට පස්සේ හිරු, දෙරණ ඔක්කොම ඒක copy කළා. concept එක කොපි කලාට ඒක කරන විදිය විවිදයි. අපේ අම්මා chanel එක මන් දැකල තියෙනවා. ඒකෙ හොදට Explain කරනවා. බ්‍රෝ ඔයාගේ video එකත් හොද ඇති. එත් මන් කවදාවත් ඔයාගේ chanel එක දැකලවත් නෑ. Ads දැම්මද? රත්තරන් මාලේ උනත් shirt එකට වැහිලා නම් තියෙන්නේ අනිත් මිනිස්සුන්ට පේන්නේ නෑ. ඕනිම blogger කෙනෙක් වේවා ඕනිම business එකක් වේවා තමන්ගේ competitor කරන දේ කරනවා තමයි. ඒක මචන් උබට නවත්වන්න බෑ. ඒකෙ වරද්දකුත් නෑ. මොකද මෙතන copyright materials කොතනකවත් නෑ. උබ video එකක් up කරලා ඊ ලග දවසේ සල්ලි ටිකක් දාල ad එකක් දාපන්. එතකොට කස්ටිය බලයි. ඒ කරලා වෙන channel එකක ඒක ගියා කියල කලබල වෙන්න එපා. ඒක එයා කරන්නේ එයාගේ විදියට.

    අපි original සින්දු දැකල තියෙනවා. remake දැකලත් තියෙනවා. සමහර වෙලාවට remake එක හුගක් ලස්සනයි. එයිනුත් විවිදාකාර remake කරන පුද්ගලයන් අතරින් සමහර අයගේ remake වඩාත් ලස්සනයි. You cant stop the creativity.

    Hope this helps :)

    :):):)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අනෙ ද කියන්නෙ....gordon ramsay ගෙ kitchen nightmares එකට ගනි වගෙ මේවා දැක්කොත් අපෙ කට්ටියමව රංඩු නිසා ම
    කියලා වැඩක් නෑ.

    kitchen nightmares
    hell's kitchen
    hotel hell
    …..etc.

    මේ ගොල්ලෝ බලලා නැතුව ඇති. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කියලා වැඩක් නෑ.

    kitchen nightmares
    hell's kitchen
    hotel hell
    …..etc.

    මේ ගොල්ලෝ බලලා නැතුව ඇති. :yes:

    නිකම් හරි මේයාලට මාස්ටර්ස් චෙෆ් එකෙ වගෙ තොරගත්ත බඩු සෙට් එකක් දිලා බලන්න ඔනි මොනාද අලුතෙන් ක්‍රියෙට් කරන්න පුලුවන් කියලා..අන්තිමට එකට විරුද්දවත් කියවාවි අපිට එක කලින් කිවීවෙ නැ කියලා
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    COPY CAT
    මම අද අවන් බීටර් නැතුව ලිපේ හදන චොකලට් කේක් රෙසිපි එක ඔයාලට බලන්න දැම්ම.
    මම video එක දැම්මට පස්සෙ, මම දැම්ම නමින්ම මේ පහල තියෙන channel(Ape Amma) එක. එයාගෙ video එකකත් නම වෙනස් කරගෙන.

    ඊයෙ මම දැමූ video එකටත් මේ දේම සිද්ද උනා.
    මේ නොමනා ක්‍රියාව පිලිබඳ ඔබගේ දැනුවත් වීම පිණිස.

    මට පෙන්නන්නම බැරි ගෑනියක් මේ .. අර අනෝමා ගේ නම් video එළ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිකම් හරි මේයාලට මාස්ටර්ස් චෙෆ් එකෙ වගෙ තොරගත්ත බඩු සෙට් එකක් දිලා බලන්න ඔනි මොනාද අලුතෙන් ක්‍රියෙට් කරන්න පුලුවන් කියලා..අන්තිමට එකට විරුද්දවත් කියවාවි අපිට එක කලින් කිවීවෙ නැ කියලා

    he he sirawata.. :rofl:
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    ඔයාල දෙන්නගෙ චූවවල් අතුල්ලගන්න වීඩියෝ එකක් දාන්නකෝ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මදැයි මේවා බලල මාත් උයන්න ඉගෙනගන්න හිටියා
    මුන් රණ්ඩු වෙද්දී කොහොමද කියහන්කෝ නිදහසේ ඉගෙනගන්නේ

    මට නම් උයන්න අපේ අම්මාට කලින් මගේ අම්මා ඉගැන්නුවා එක නිසා හදිස්සියන් උන වෙලාවට දෙයියනේ කියලා උයාගන්න පුලුවන් ඉට අමතරව මේ චැනල් බලනවා යමක් ඉගනගන්න නමුත් අර කිව්වා වගේ මෙහෙම උනාම හෙන අවුල් සහගතයි තමයි :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් උයන්න අපේ අම්මාට කලින් මගේ අම්මා ඉගැන්නුවා එක නිසා හදිස්සියන් උන වෙලාවට දෙයියනේ කියලා උයාගන්න පුලුවන් ඉට අමතරව මේ චැනල් බලනවා යමක් ඉගනගන්න නමුත් අර කිව්වා වගේ මෙහෙම උනාම හෙන අවුල් සහගතයි තමයි :P

    ඒකනේ බන්
    ගුරුවරු ගහගත්තම ළමයි හැදෙයිද කියහන්කෝ