clone seen ekakdaඔයාලට කවදා හරි මුණගැහිලා තියෙනවද ඔයාගේ පෙනුමට ගොඩක් සමාන කෙනෙක්?
80%ක් වත්'
මුණ, අතපය, කටහඩ, හැසිරීම එක වගේ
මම ස්පෙශල් එඩිශන් එකක් නෙ..

ස්පෙශල් එඩිශන් නෙමේ... bugs වැඩි නිසා ඔයා වගේ තව අය හැදෙන එක නැවැත්තුවා![]()
fact sheet eka balapanඑහෙම කියන්නත් පුළුවන්
natural clone
හා ඇ.....එහෙනම් එහෙම කෙනෙක් හොයාගන්න කො.....මොකටද bugs වැඩි අය එක්ක සහොදරකම්...

fact sheet eka balapan
https://www.genome.gov/25020028/cloning-fact-sheet/



ඇයි අක්කි ගෝරි ගාලා තුදු උනේ...

