1. nrjayasinghe

    Meka thiyenawada

    Mata Me Hiru TV eke giya Sinhala dubb karapu cartoon eka hoyala denna http://www.dailymotion.com/video/x19f6uy_ran-1_people
  2. nrjayasinghe

    Apple ipod a1288

    මගේ යාලුවෙක් ලඟ apple ipod a1288 එකක් තියෙනවා. හිටපු ගමන් ඒක ඔන් වෙන්නෙ නැතුව ගිහින්. චාර්ජ් වෙන්නෙත් නෑ. පීසී එකට කනෙක්ට් වෙන්නෙත් නෑ. මොකද කරන්නේ
  3. nrjayasinghe

    මේව ලංකාවට ගේන්න පුලුවන් ද?

    මේව ලංකාවට ගේන්න පුලුවන් ද? http://www.ebay.com/itm/121285734770?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  4. nrjayasinghe

    LED Multimedia Projector

    මචං, මට LED Multimedia Projecter එකක් ගන්න ඕනේ. ඊ බේ එකෙන් ගෙන්නුවට වැඩක් උනේ නෑ. බඩු ආවෙ නෑ. රිෆන්ඩ් නම් හම්බ උනා. ඒත් දැන් විශ්වාස කරල මොකුත් ගන්න හිතෙන්නෙ නෑ. මට කියපල්ලකෝ ලංකාවේ LED Multimedia Projector ගන්න පුළුවන් තැනක්. ikman.lk එකෙත් ඉන්නෙ හොරු. ම‍ට එකෙක් ෆොටෝ ශොප් එඩිට් පාරක් දාල...
  5. nrjayasinghe

    Receipt Printer

    මචං. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා. මේ ලඟදි අපේ අයිය ගේ කඩේට Stock + Receipt ප්‍රෝග්‍රෑම්එකක් හැදුවා. 58mm Receipt එකක් ප්‍රින්ට් කරන්න ඕනේ. දැනට සාමාන්‍ය Lazar Print එකක් සම්බන්ධ කරල නම් ප්‍රින්ට් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රින්ටර් එකකින් අපිට සාමාන්‍ය විදිහට...
  6. nrjayasinghe

    EBay Shipping

    මචං. මට මේ දවස් වල EBay ප්‍රශ්න ගොඩයි. මම ප්‍රොජෙක්ටරයක් ඕඩර් කරල ඒක ආවෙ නෑ. දවස් 50ක් බලන් හිටිය. සල්ලි නම් ආපහු හම්බ උනා. :) ඒත් දැන් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මීට කලින් කවදාවත් මට මෙහෙම වෙලා නෑ. දිගටම මේ විදිහට බඩු එන්නෙ නැති වෙයි ද? එහෙම උනොත් හැමදාම EBay එකෙන් සල්ලි ගෙවයි ද? අපි නිකන්...
  7. nrjayasinghe

    EBay රිෆන්ඩ්

    මචං. EBay රිෆන්ඩ් හම්බ උනාම අපි සෙලර් ට දෙන්න ඕනේ මොන වගේ feedback එකක් ද? Negative..?? Positive..?? Neutral..??
  8. nrjayasinghe

    EBay හෙල්ප් එකක් දීපල්ලා

    EBay හෙල්ප් එකක් දීපල්ලා මචං, මට මෙහෙම සිද්දියක් උනාමයි. මම ඊ බේ එකෙන් LED Multimedia Projector එකක් ඕඩර් කලා. ඒක ජනවාරි 6 Ship කරල තිබුන. ඒත් තවම ආවෙ නෑ. මම case එකක් open කලා. සෙලර් කියනවා china post airmail වලින් බඩු ලංකාවට දීලලු තියෙන්නේ. තව ටිකක් බලන්නලු. නැත්නම් reship or refund කරන්නම්...
  9. nrjayasinghe

    පොඩි එකී

    නෙට් එකේ පරණ හිංදි සින්දු හොයද්දි හම්බ උනේ PgiHS5lgMRI zc4bFqqfqdc
  10. nrjayasinghe

    පරිස්සමෙන්

    කවුරු හරි ගෑණ ළමයෙක් ජංගිය ගලවල පෙන්නුවොත් ටිකක් පරිස්සම් වෙයල්ලා. එක සැරේම කන්න වගේ බලන්න එපා fXgFFGLDozU
  11. nrjayasinghe

    මේක තියෙනවද

    pyOyBVXDJ9Q හිරු ටීවී එකේ ගිය සිංහල හඬ කවපු එක ඕනේ
  12. nrjayasinghe

    හතු ඇට

    Mushroom Seeds ගන්නේ කොහෙන්ද දන්න කෙනෙක් කියනවද??
  13. nrjayasinghe

    මේකත් බලලම යන්න

    මේකත් බලලම යන්න අද දවල් බලද්දි පට්ට සීන් එකක් වෙලා.:D මේකට වග කියන්න ඕනේ මෙන් මූ තමයි.:angry: snoop Senior Member http://www.elakiri.com/forum/member.php?u=3495 මූ වනපු වැනිල්ලට මගේ රෙප් පවර් එක 11 උනා:D:D :angry::angry::angry::angry: හෝව් හෝව් බනින්න එපා... :rofl: උඹල ඔක්කාම මට...
  14. nrjayasinghe

    මුල්ම හින්දි චිත්‍රපටිය

    මුල්ම හින්දි චිත්‍රපටිය මේ මම ජීවිතේ මුලින්ම බලපු හිංදි ෆිල්ම් එක ඒ දවස් සීඩී. ඩීවීඩී නැහැ නේ :P:P අපි ඩෙක් එකක් ඉල්ලගෙන ඇවිල තමයි බැළුවේ. :dull:ගෙදර ටීවී එක කළු සුදු එකක්. ඉතින් අපි අදුනන අංකල් කෙනෙක් එයාගේ කලර් ටීවී එක ටික දවසකට අපිට දුන්න. මුළු ගමම ආව ෆිල්ම එක බලන්න :P:P එතකොට මම 2,3 වසර...
  15. nrjayasinghe

    YouTube

    :baffled::baffled: Machan Youtube Slow welada.?? Mage Mobitel Connection eken nam mokuth play karanna be. Chuttak DL wela nathara wenawa :confused::confused:
  16. nrjayasinghe

    අද සිට මමත් 10 000 + සෙට් එකේ

    අද සිට මමත් 10 000 + සෙට් එකේ අම්මෝ... 2007 ඉඳන් ඉන්නේ.. ඔන්න අද තමයි 10 000 + උනේ...:love::love::love: ෆට්ට...:D මම එළ නේද? :yes::yes::yes::yes::yes:
  17. nrjayasinghe

    නමක් ඕනේ

    මේකයි මචංලා වැඩේ. අපි කීප දෙනෙක් එකතුවෙලා අළුතින් ටියුෂන් එකක් (ආයතනයක්) පටන්ගන්න හදන්නේ. දැන් ගොඩක් දේවල් සූදානම කරල තියෙන්නේ. එකම අවුල හොඳ නමක් නැති එක. මේ වැඩේට මූලික උන අයිය කෙනෙක් ඉන්නවා. එයාගේ කේදරේ, භූමිය වගේ දේවල් බලල අපිට අකුරු 4ක් දුන්න. සි , සු , ති , තු මට මේ අකුරු වලින් පටන් ගන්න...
  18. nrjayasinghe

    පැඟිරි විසේ

    මට මේ ඇඩ් එකේ සිංහල එක හොයල දෙන්නකෝ DNaXNqez1XM
  19. nrjayasinghe

    මචං.. මේ සිංදුව හොයල දෙන්න

    මචං.. මේ සිංදුව හොයල දෙන්න http://chirb.it/FPzr6p මේක චුට්ටක් අහල බලන්නකෝ. ඉංග්‍රීසි සිංදුවක් දන්න කෙනෙක් හොයල දෙනවද :confused::confused:
  20. nrjayasinghe

    තුලනාත්මක අධ්‍යාපනය

    තුලනාත්මක අධ්‍යාපනය තුලනාත්මක අධ්‍යාපනය ගැන විස්තර හොයල දෙනවද ලංකාවේ සහ වෙනත් රටවල් වල විස්ථරත් එක්කම ‍ඕනේ

    No contents