මුහුණු පොතෙන් උස්සපු එකක්
මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා ඔවුන්ගේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දැනුම් සම්භාරයකින් යුතුවූ අධිරාජ්‍යා බව සඳහන්වේ. ඔහු රජකම් කරන ලද්දේ ක්‍රි.ව 615 සිට 683 දක්වා කාලයේදීය. ඔහු සතුව තිබූ තරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම නිසාම බොහෝ උගතුන් හා ශාස්තෘවරුන් මෙන්ම...