1. nrjayasinghe

    මොහොතකට පෙර සිදු වූ සිදු වීමක්

    මොහොතකට පෙර සිදු වූ සිදු වීමක් දැනට මොහොතකට පෙර මාගේ රේප් පවරය 14 දක්වා වැඩිවී ඇත. :yes::yes::yes: :D:D:D:D දැන් මං මක්කෙයි කොරන්ට ඕනෙ???? :baffled::confused:
  2. nrjayasinghe

    Freelancer කරන අය උදවු කරන්නකෝ

    Freelancer කරන අය උදවු කරන්නකෝ ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්න කලින් අපි සම්පූර්ණ කරල තියෙන්න ඕන දේවල් මොනාද? බිඩ් කරන්න කලින් ප්‍රාෙජක්ට් එක මොන වගේද කියල ට්‍රයල් එකක් බලන්න බැරිද?
  3. nrjayasinghe

    Best Life

    මචං මේ බෙස්ට් ලයිෆ් කියන පිරම්ඩ් සීන් එකේ ලොක්කෙක් අද අත්අඩංගුවට ගත්ත කියන්නෙ ඇත්තද? මම කියන එක අහන්නැතුව අපේ හාල්පාරුවෝ ගාඩක් මේකට අහු උනා
  4. nrjayasinghe

    කවුද මේක බැළුවේ

    කවුද මේක බැළුවේ hB3dTftE7Hg හොඳයි නම් බාගන්න ලිංක් එකක් දීපල්ලකෝ... ටිකක් අමුතු විදිහෙ එකක් වගේ කෙල්ලගේ ෆිගර් නම් ෆට්ට වගේ පේන්නේ
  5. nrjayasinghe

    ලයිට් නිවාගෙන අහන්න...

    ලයිට් නිවාගෙන අහන්න... කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්‍රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ. FWlCAHXoIHk
  6. nrjayasinghe

    හොයල දෙනවද???

    රෙපෙයාර් කරල පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන අන්වීක්ෂයක් ‍හොයාගන්න ඕනේ.
  7. nrjayasinghe

    සමුගනිමි

    මචං දවස් හතරක් විතර නොකා නොබී ගත්ත ෆන් එක අදින් අවසන් උනා... :( :( :( :( ඔක්කොටම පට්ට තෑන්ක්ස්...:love::love: උඹල නිසා තමයි මටත් 300 ට එන්න පුළුවන් උනේ...:love::love: දැන් රික්වෙස්ට් දාන්න කියන්නෙ කොහොමද...???:no::no::no: බැහැලම සපෝර්ට් එක දෙනවාකියන්නෙ කොහොමද...???:sorry::sorry::sorry...
  8. nrjayasinghe

    100 පහු කලා

    මචංලා ඔක්කොටම පට්ට තෑන්ක්ස්...:love::love: උඹල නිසා තමය් මටත් 100 පහු කරන්න පුළුවන් උනේ...:love::love: දිගටම රික්වෙස්ට් දාන්න:yes::yes: බැහැලම සපෝර්ට් එක දෙනවා...:yes::yes::yes::yes: https://beta.hive.im/join/e56d
  9. nrjayasinghe

    තවම නිදි නෑ බොලවු හයිවූ

    තවම නිදි නෑ බොලවු හයිවූ මැරෙනකල් ඔන්ලයින් ඉන්නවා... https://beta.hive.im/join/e56d දාපන් දැන්මම
  10. nrjayasinghe

    මැරෙනකල් Online

    රිකවෙස්ට් දාන්න https://beta.hive.im/join/e56d හැරෙන තැපෑලෙන් ගෙදරටම බඩු එවනවා
  11. nrjayasinghe

    කොණ්ඩේ වවාගමුද?

    කොණ්ඩේ වවාගමුද? මේන්න මම අද දැකපු අළුත් වීඩියෝ එකක් මේකෙ තියෙන්නේ මිනොක්සිඩිල් කියම බෙහෙතේ අළුත් එකක් අතුරු ආබාධ තියෙනවද කියල නම් දන්නෙ නෑ Scino 5 Minoxidil 5% නම් මම පාවිච්චි කරල තියෙනවා. එතකොට කොණ්ඩෙ යන්නෙ නෑ. වැවෙනව කියලත් හිතෙනව. ඒත් නවත්තල මාසයක් විතර යනකොට ආයත් යනවා pYrfDdpbVcU...
  12. nrjayasinghe

    පරිස්සමෙන්....

    අදම කාමරේ බල්බ් එක මාරු කරගන්න 8S3AiTxWn3Q
  13. nrjayasinghe

    Skrill ගැන දන්නෙ කවුද

    Skrill ගැන දන්නෙ කවුද මචං මේ ස්ක්‍රිල් වල සැඟවුනු අයකිරීම් තියෙනව කියනවනේ... මට පොඩ්ඩක් ඒ ගැන කියනවද? අපිට පාඩුවක් නොවෙන්න ගන්න පුළුවන් උපරිම ගාන කීයද? හරියට කියන්නකෝ. මම ඇඩ්වයිස් වලට හොඳට ගෙවනවා :yes::yes:
  14. nrjayasinghe

    ලොකු උදව්වක් කරන්න

    ලොකු උදව්වක් කරන්න අනේ මට කවුරු හරි මේ සිංදුවේ අනු වාදනයක් හොයල දෙන්න මම හෙවුව හෙවුව හම්බ උනේ නෑ... චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ... Chandra mandale sethapuna - Sunil Edirisinghe
  15. nrjayasinghe

    ගජමුතු

    මචං. ගජ මුතු හැදෙන්නේ කොහොමද..??? ඒව හැදෙන හැටි ටිකක් විස්තර කරන්නකෝ.
  16. nrjayasinghe

    Combined Maths

    මචංලා... Combined Maths වලට හොඳ සිංහල පොත් තියෙනවද?
  17. nrjayasinghe

    මම ඡන්ද ගනං කරන්න ගියේ නෑ

    මම ඡන්ද ගනං කරන්න ගියේ නෑ මැතිවරණ රාජකාරි කරල දැන් ගෙදර ආවේ. election Duty කියන්නනේ ෆට්ට ආතල් ජොබ් එකක්. ඒත් ගනං කිරීමේ කටයුතුවලින් මාව අයින් කරල. ගොඩක් අයට එහෙමයි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 300 ක පිරිසක් ගනං කරන්න ‍ගෙන්වල. :baffled::baffled: සමහර විට හද්ද වන්නියේ ඉන්න උන්ට ගනං කරන්න බෑ කියල...
  18. nrjayasinghe

    රේන් කෝට්

    අනේ මචංස් ලා... මම දැන් රේන් කෝට් කීපයක්ම ගත්තා. දවස් දෙක තුනක් වැස්සට අඳින කොට කොහෙන් හරි තෙමෙන්න පටන්ගන්නවා. රේන්කෝ නම් මල ජරාවක්. මැහුම් වලින් වතුර ලීක් වෙනවා. කලිසමෙන් තමයි ඉස්සෙල්ලම ලීක් වෙන්නේ. වැස්සෙ ගිහිලල් ගලවපුවම හරියට චූ ගියා වගේ තෙමිල. උඹල දන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් කියපන්කෝ...
  19. nrjayasinghe

    What Happened When A Biracial Woman Was Photoshopped In 18 Different Countries

    Yahoo එකෙන් ඉස්සුවේ Vietnam Priscilla Yuki Wilson India Priscilla Yuki Wilson Mexico...
  20. nrjayasinghe

    PTCircle Instant Pay Activated

    Skrill Instant Payments Active Karala Mama Me den Aragaththa

    No contents