ඒක එහෙම කේස් එකක් නෙමෙයි මචං..
මාත් දවස් කීපයක් ඕකට ගිහින් තියෙනවා..
ඒකෙ පෙලක් අය නම් අපිව ගණන් ගන්නෙ නැහැ තමයි..
ඒක ඇත්ත..
ඒකෙ නැති, තවත් අය ඉන්නවා මාන්නෙන් ඉන්න..
ඒ ගැන අපි කතා නොකර ඉම්මු..
ඒ එක එක්කෙනාගෙ හැටි..
:cool:
එතන ඉන්න තරමක් ඉන්නෙ පෞද්ගලිකව දැන හදුනන..
උදේ හවා සෙට් වෙන, පාටි දාන, කන...