1. crazybuddy

    මෙන්න-පිල්ම්

    Floppy වල මෙගාබයිට් දෙකක්වත් නෑ නේද බං.. පිංතූර තුන හතරක් දාගන්න පුළුවන් ඇති.. ඉස්සර VHS වැල තිබ්බා.. කට්ටිය ඒවා තියාගන්න බයයි.. ලොකු නිසා හංගන්න අමාරු නිසා.. අපෝ ඔව් බං.. දැන් කාලෙ යන කතා බලපංකො.. ඕවා තමයි අදකාලෙ ගෑනු පවා පිට යන්න මූලික හේතුව.. ඔය ඉන්දියාවෙන් එන කතාවල තියෙන තරමක් තියෙන්නෙ...
  2. crazybuddy

    මෙන්න-පිල්ම්

    :lol::lol::lol: සිරා.. කොරියන් උන්ගෙ ගෑනු පිරිමි වෙන් කරලා අඳුනගන්න පොට් එක මිරිකලම බලන්න වෙනවා.. හැබැයි සමහර කෙල්ලොන්ගෙ කොරියන් උන්ට තියෙන්නෙ ආකර්ෂණයක් විතරයි.. ඒක ආදරය නෙමෙයි.. ඒක අපේ උන් වැරදියට තේරුම් අරන් ඉන්නෙ.. උන් හිතන්නෙ කොරියන් වගේ උන්ට කෙල්ලො හෙන ලව් කියලා.. ඒ නිසා අපේ උනුත්...
  3. crazybuddy

    මේ ගැන මොකද හිතෙන්නේ .

    මැදැයි කට්ටිය බයික් විකුණලා කාර් ගන්න ගියා..:lol:
  4. crazybuddy

    ප්‍රින්ස්

    :shocked::shocked::shocked: අම්මටසිරි.. යකෝ ප්‍රින්ස්ට මහලොකු වයසකුත් නැහැනේ.. මං ආසම ගායකයෙක් බං.. පොරත් සැහෙන්න ඩ්‍රින්ක් එක දානවා මං හිතන්නෙ.. ඉක්මන් සුවය පතනවා..! මොකද යකෝ අර ඇඩ්‍රස් නෑ කියල දාලා තියෙන්නෙ පිංතූරෙ පැත්තකින්.. කින්ඩියකටද..? නැත්තං ප්‍රින්ස්ගෙ ඇඩ්‍රස් එක දන්නෑ කියලද..? :growl:
  5. crazybuddy

    ඔයාගේ_වෙනස

    :lol::lol::lol:
  6. crazybuddy

    මෙන්න-පිල්ම්

    :lol::lol::lol: එහෙම එකෙක්ට කරුමෙටවත් කෙල්ලෙක් සෙට් උනොත් යහතින් යන්න හම්බෙන්නෑ..
  7. crazybuddy

    මෙන්න-පිල්ම්

    ඔව් ඔව්.. ඒකට හම්බෙන ගේම් සෙට් එකේ තියෙනවා මරු ගේම් ටිකක්.. පරණ සිංදුවක් එහෙම අහද්දි, ඒ කාලෙ ආපු පර්ෆියුම් එකක සුවඳක් එද්දි, මේ වගේ ත්‍රේඩ් එකක් දකිද්දි අතීතයට යනවා බං අපිත් නොදැනිම.. ඔව්.. ඒ කාලෙ මාර අමාරුයි ඒ ටයිපිං ගේම් එක.. දැන් නම් ගේමක් නෑ බං.. හ්ම්.. බල්ලෙකුත් ඉන්නවා ඒකෙ.. ඌ තාරාවො...
  8. crazybuddy

    එලකිරියට මොකද වෙන්නේ?

    මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං.. එදා මෙදා කියල වෙනසක් නැහැ.. බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ.. :) මම නම් සම්මාන ත්‍රේඩ් එකට වෝට් කලෙත් නෑ.. කොමෙන්ට් දැම්මෙත් නෑ.. ඒක සංවිධායක මණ්ඩලයේ ප්‍රශ්ණයක් නිසාවත්, වෙන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි.. හේතුව මට මේකෙ එකෙක්ව විතරක්...
  9. crazybuddy

    kello prashnayak...

    අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව හිටපං බං පැත්තකට වෙලා.. කිසිම දවසක ලව් කේස් වලට අතදාන්න යන්න එපා.. යාළුවෙක් නෙමෙයි සහෝදරයෙක්ගෙවත්.. අන්තිමට වැරදිකාරයා වෙන්නෙ පැත්තක හිටපු උඹලා.. උන් උන් හොඳ වෙනවා..
  10. crazybuddy

    Shawshank Redemption එකේ තියෙන්නෙ පොරක් හිරේට යන කේස් එකක්.. කතාව කිව්වොත් උඹ ෆිල්ම් එක බලන...

    Shawshank Redemption එකේ තියෙන්නෙ පොරක් හිරේට යන කේස් එකක්.. කතාව කිව්වොත් උඹ ෆිල්ම් එක බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. මේක තමයි දැනට වැඩියෙන්ම රේටිං අරන් තියෙන ෆිල්ම් එක.. Rear Window එකේ තමා කකුල කැඩිච්ච සීන් එකක් තියෙන්නෙ.. ඒකත් මං බලලා තියෙනවා.. ඒ ෆිල්ම් එකත් කොලිටියි.. ඒත් ඒකට වඩා මේක මරු...
  11. crazybuddy

    මේක දිගයිනේ බං.. සුරුට්ටුව වගේ.. එක්කො කොටුවට හදලා දාහන්..

    මේක දිගයිනේ බං.. සුරුට්ටුව වගේ.. එක්කො කොටුවට හදලා දාහන්..
  12. crazybuddy

    මෙන්න-පිල්ම්

    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ ඩෝ.. මැරෙනකන් අමතක වෙන්නෑ ඒවා නම්.. :( සමහර ඩීවීඩී මං දැකලා තියෙනවා ෆිල්ම් දහය තියෙන..:lol: Doom එක PC ගේම් එකක්.. පට්ටයි බං.. ඒ කාලෙ හෙන ෆේමස්.. ටිවී ගේම් වලින් නම්, කොන්ට්‍රා, සුපර් මාරියෝ වගේ ගේම් පදිරියි..
  13. crazybuddy

    මෙන්න-පිල්ම්

    :lol::lol::lol: කීබෝඩ් එක වගේ ටීවී ගේම් තිබ්බ මතකද..? මං ගාව එයින් එකකුත් තිබුණා.. කුරුල්ලන්ට වෙඩි තියන ගැජට් එකක් තිබ්බා.. ඒක නම් මරු බං.. ඒ කාලෙ යාළුවන්ගෙ තාත්තලා ඒක ගහන්න දෙන්නෑ.. ටිවී එකට හොඳ නැහැ කියලා.. අපි එයාලා නැති වෙලාවට ඒක ප්ලේ කරනවා.. :lol: ටිවී ගේම් එකට හම්බෙන Cartridge එකේ තමයි...
  14. crazybuddy

    මෙන්න-පිල්ම්

    එහෙම අවුලක් නෑ බං.. මුස්ලිම් අයට වඩා ටැමිල් උන් හොඳයි.. උඹ Doom ගේම් එක ගහල තියෙද..?
  15. crazybuddy

    මෙන්න-පිල්ම්

    :(:(:( ඒ කාලෙ මරු බං.. අද කාලෙ උන්ට මතක් කරලා සතුටු වෙන්න, දුක් වෙන්න ඔය වගේ අතීතයක් නැහැනේ.. ඉන්ටර්නෙට් එකට වෙලා ජීවිතේ කාලකන්නි කරගනිපු එක තමයි මතක් කරගන්න තියෙන එකම දේ.. උඹ මොන කාලෙ වගේද කොම්පියුටර් එකක් ගත්තෙ..? මම නම් අනූ හතේ හරි අනූ අටේ හරි බං.. හැබැයි මගේ අනිත් යාළුවො ගොඩක් උන්ට ඉස්සර...
  16. crazybuddy

    මෙන්න-පිල්ම්

    කවර ඩිසයින් කරන්න නේද..? අයියෝ අපරාදෙ බං.. යන්න තිබ්බෙ.. මේක හරිම ලේසි වැඩක්නේ.. PSD ටෙම්ප්ලේට් එකක් හදාගෙන තියාගත්තා නම් ෆිල්ම් කවර ටික දාගෙන දාගෙන යන්න විතරයි තියෙන්නෙ.. බලපං සිම්පල් විදියට හදලා තියෙන්නෙ.. ගේම් වල PSD ටෙම්ප්ලේට් නම් ඕන තරම් නෙට් එකේ තියෙනවා.. මම ඉස්සර ඔය වගේ කවර හැදුවා...
  17. crazybuddy

    මෙන්න-පිල්ම්

    ඔව්.. දෙමළ අයට කොහොමත් ඉංශ්‍රීසි, සිංහල, දෙමළ ඔය තුනම පුළුවන් බං.. ඊට අමතරව තෙලිඟු, හින්දිත් පුළුවන් අය ඉන්නවා.. මං මේ කියන්නෙ වතුවල වැඩ කරන දෙමළ මිනිස්සු ගැන නෙමෙයි.. නගර වල ජීවත් වෙන අය ගැන..
  18. crazybuddy

    මෙන්න-පිල්ම්

    මම එකම එක සැරයක් ගියා.. වැඩකට යාළුවෙක් එක්ක කොළඹ ගියපු වෙලාවක.. මල්වත්ත පාරෙ දිගටම වගේ තොග විකුණන ඩීවීඩී කඩ තියෙනවා.. ඒත් නීරෝ උන්ට නම් පට්ට බිස්නස් එකක් බං තියෙන්නෙ.. ලංකාවෙ ඩිවීඩී ශොප් කරන උන් ගන්න තරමක් ගන්නෙ උන්ගෙන්.. ඩුබ්ලිකේටර්ම තියෙනවා පෝලිමක්.. උඩ තට්ටුවෙ තනිකරම ඩීවීඩී කවර තියෙන්නෙ...
  19. crazybuddy

    Elakiri එන්නේ කොහොමද?

    ඩෙක්ස්ටොප් එකෙන් බං.. :)
  20. crazybuddy

    මෙන්න-පිල්ම්

    :lol: වැඩක් නෑ බං.. කැම් කොපි නැති උනත්.. ඩීවීඩී එකකට ඔච්චර ෆිල්ම් එබුවම කොලිටි එක අන්තිමයි.. තනි ෆිල්ම් එක නම් ටිකක් හරි ශේප්.. එහෙම ඒවා එනවා අඩුයිනේ.. පුළුවන් තරම් ඔබලා තමයි එවන්නෙ.. ඔව් බං.. ඉස්සර ඩිවීඩී එකක් රුපියල් සීයද කොහෙද.. ඒකට දැන් බලපංකො.. තොග ගනිද්දි එම්ප්ටි වීඩීවී දොළහයි පනහ ගානෙ...

    No contents