1. T

    lithium-ion බැටරි Toyota හයිබ්‍රිඩ් වාහන වලට දාන්න පුලුවන්ද ?

    මේ සීන් එක FB එකේ Axio ගෘප් වල ප්‍රොමෝට් කරනවා දැක්ක කාට හරි මේ ගැන එක්ස්පිරියන්ස් එකක් තියෙනවද ? මේකේ කරන්නේ නිකල් බැටරි එක අයින් කරලා ලිතියම් අයන් බැටරි එකක් දානව, ඒ බිස්නස් එක ප්‍රොමෝට් නෙවෙයි දැම්මේ මේ වැඩේ හොදයිද කියල දැන ගන්න දැම්මේ හේතුව ලිතියම් බැටරි ගිනි ගන්න හැකියාව වැඩි
  2. T

    ටෙම්පරි රෙවනියු ලයිසන් ප්‍රශ්නයක්

    මචන්ලා ටෙම්පරි රෙවනියු ලයිසන් එක තිබිල ඔරිජිනල් එක පොස්ට් එකෙන්නැති උනොත් ආපහු AG ඔෆිස් එකට ගිහින් ගන්න පුලුවන්ද අලුත් එකක් ?
  3. T

    පෞද්ගලිකව රටට ඩොලර් ගෙන අයටත් විදුලි වාහන බලපත්‍රයක්

    විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබූ අතර එම කාලය අගෝස්තු...
  4. T

    VSCode extensions - Don Jayamanne

    මචන්ලා VSCode එකේ ගොඩක් popular එක්ස්ටෙන්ෂන් හදල තියෙන්නේ සිංහල කෙනෙක්නෙ, Don Jayamanne කියල, මටත් අහම්බෙන් සෙට් උනේ GitHub Python extension පැක් තව සෙට් එකක්ම author දැන් Microsoft එකේ වැඩ Reference Github link as requested
  5. T

    අනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම්

    අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ...
  6. T

    Funny code comments

    Funny code comments.. Stackoverflow link https://stackoverflow.com/questions/184618/what-is-the-best-comment-in-source-code-you-have-ever-encountered
  7. T

    ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ? EDIT: මෙතැනදී අදහස් කරේ කන්දක යද්දී එක පාර නතර කරලා ඒත් එක්කම ඉස්සරහට...
  8. T

    වාහන වල ලක්ෂරි ටැක්ස් හැදෙන්නේ කොහොමද?

    මචන්ලා කාර්/ජීප් වල ලක්ෂරි ටැක්ස් එක හැදෙන හැටි දන්නේ කවුද වාහනේ අවුරුද්දත් එක්ක \
  9. T

    දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

    Toyota IST 2007 : RPM ekai Speed meter ekai Toyota Rush 2008 - වම් පැත්ත පට්ට කැතයි
  10. T

    බැංකු ලෝන් ගන්න

    මචන්ලා ගවේර්මන්ට් බැංකු වල වැඩ කරන කට්ටියට ඒ බැංකුවලින්ම දැන් ලෝන් දෙන එක තහනම් කරලා කියන්නේ ඇත්තද ?
  11. T

    Othello syndrome ekata doctor help ekak denna

    Machanla mage yaluwekta Othello syndrome or delusional jealousy kiyana lede tiyenawa kiyala therenawalu ekata treatment karanna hoda doctor kenek kiyapallako channel karanna e kasadeth kadena size ekak tiyenne monawath nokaloth
  12. T

    ගුරුවරුන්ට ආමි ට්‍රේනින් දෙනවද ?

    ගුරුවරුන්ට ආමි ට්‍රේනින් දෙනවද ? මචන්ලා අලුත් පත්වීම් හම්බ උන ගුරුවරුන්ට දවස් 45ක ආමි ට්‍රේනින් වගේ එකක් කරන්න පුළුවන්ලු ඊට පස්සේ පඩි 40000කින් වැඩි වෙනවලු ඒ සීන් එක ඇත්තද ? එතකොට වැටුප් පරිමාන එහෙම වෙනස් වෙනවනේ විස්තරයක් දන්න කෙනෙක් කියපන්කො
  13. T

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්&

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්& මචන්ලා උබල මොනවද හිතන්නේ ? IT සයිඩ් එකේ ඉන්න ගොඩක් අය වැඩ ඉවර වෙද්දී රෑ වෙනවා ඒ උනාට ගුරුවරු එක හමාරට වැඩ ඉවරයි හවස් වරුව නිකන්, කසාද බැන්දොත් සාර්ථක වෙයිද ? අත්දැකීම් තියෙන අය දැම්මොත් හැමෝටම වටිනවා ජය වේවා...!!!
  14. T

    Rohingyas - Look again

    Edit : ~ Someone already posted ~ BTW Think before help them
  15. T

    iphone 6/s තියෙන අය එන්න

    iphone 6/s තියෙන අය එන්න උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ, Pls help Edit: mama inne Borella town ekema
  16. T

    iphone 6/s තියෙන අය එන්න

    iphone 6/s තියෙන අය එන්න උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ :confused::confused: රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ, Pls help Edit: mama...
  17. T

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ?

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ? . . . . . මචංලා Maths වලින් C 3 අරගත්තොත් කැම්පස් එකේ මොන වගේ ඒවාටද සෙට් වෙන්නේ? (පළාත ඌව) තැන්ක්ස්
  18. T

    License එක අලුත් කර ගන්නේ කොහොමද?

    License එක අලුත් කර ගන්නේ කොහොමද? මචන්ලා මගේ license එක ගත්තේ 2006 දී ඒක දැන් පැහැදිලි නැ කොහොමද අලුත් කරගන්නේ වේරහැරට නේද යන්න ඕන? දන්න කෙනෙක් procedure එක පැහැදිලි කරනවද? මොනවද ඕන documents? උදාව්....
  19. T

    License එක අලුත් කර ගන්නේ කොහොමද?

    License එක අලුත් කර ගන්නේ කොහොමද? මචන්ලා මගේ license එක ගත්තේ 2006 දී ඒක දැන් පැහැදිලි නැ කොහොමද අලුත් කරගන්නේ වේරහැරට නේද යන්න ඕන? දන්න කෙනෙක් procedure එක පැහැදිලි කරනවද? මොනවද ඕන documents? උදාව්....
  20. T

    බැංකුවෙන් සල්ලි ගන්න

    බැංකුවෙන් සල්ලි ගන්න මචන්ලා කොමර්ෂල් බැංකුවෙන් සල්ලි ගනිද්දී එකවුන්ට් එකේ පොතත් ඕනද? පොත නැතුව ෆිල් කරන ශීට් එකෙන් විතරක් සල්ලි ගන්න පුලුවන්ද ? :):):)

    No contents