මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?
EDIT: මෙතැනදී අදහස් කරේ කන්දක යද්දී එක පාර නතර කරලා ඒත් එක්කම ඉස්සරහට ගන්න වගේ අවස්ථා වල වගේ පස්සට යන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේවල්
EDIT: මෙතැනදී අදහස් කරේ කන්දක යද්දී එක පාර නතර කරලා ඒත් එක්කම ඉස්සරහට ගන්න වගේ අවස්ථා වල වගේ පස්සට යන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේවල්
Last edited: