1. Sri_Sampath

    සිරිසේන ලකී බං මොනා උනත්

    මට හිතෙන්නෙ ඒක නෙවෙය. මුන් බලනව ඇති අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවර කරපු, අවුරුදු 10 ක් හිටපු, ඇමෙරිකා, නොර්වේ ල්, එන්ගලන්තේ ත් පඩේ කට ගනන් ගන්නෙ නැතුව හිටපු මහින්ද රාජපක්ෂය පරාද කරපු මේ ඩයල් එක මොකාද කියලා
  2. Sri_Sampath

    සිරිසේන ලකී බං මොනා උනත්

    යකෝ uඌට කියල හිටියේ ara ජාතික lලැයිස්තුවේ දාපු දහය විතරයි අවුරුදු හතර ඉවර වෙනකොට පන බේරගෙන හිට්යෙ මදැයි
  3. Sri_Sampath

    Air India flight AI 105

    :baffled: :baffled:
  4. Sri_Sampath

    ලංකාවේ ඇලක හිරවුනා නම්

    අද මොකක්ද උනේ
  5. Sri_Sampath

    වාතය ඔස්සේ ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයක්

    සිංහලු get ready අහක යන රෙද්දවල් මෙහෙ ගෙන්නලා එක එක මගුල් test කරනවද කොහෙද මුන්
  6. Sri_Sampath

    Air India flight AI 105

    ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම රට ඇතුලේ නේ පිටට යන්නෙන් නා නේ
  7. Sri_Sampath

    ආණ්ඩුව වැඩ පෙන්නයි = එන්නත් ලක්ෂ 100ක් 2021 දී

    🤪 🤪 🤪 https://www.ebsco.com/blogs/health-notes/five-pressing-questions-about-covid-19-vaccines-answered
  8. Sri_Sampath

    චිවරෙයි, ආගමයි, දේශපාලනෙයි, ඉස්පිරිතාලේ වැඩයි සේරම පටලගත්තම

    දහස් ගණන් ජනතාව එක් වී අභයාරාමයේ උණුසුම් තත්වයක්.. කොරෝනා එන්නත් අවුලක්… May 30, 2021 at 9:20 am | lanka C news නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී ඊයේ දිනයේ කැදවා තිබූ කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් සිදු නොවීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. එම විහාරස්ථානයේ කොරෝනා එන්නත්කරණය සිදුකරන බව දැනුම් දී...
  9. Sri_Sampath

    PCR - මේවා උඹලට කියල වැඩක් නෑ

    mehe ehema karanne naa ban ehema karanawa nam sample ganna ayata karana widiya kiyala guide line enna oni
  10. Sri_Sampath

    PCR - මේවා උඹලට කියල වැඩක් නෑ

    උඹ හිතන්නේ දැන් ඉතුරු අයගේ contact tracing කරනවා කියලද ? ඉස්සර වගේ PHI ඇවිල්ල කතා කර කර ඉන්නවා කියලද ? එහෙම නෑ :baffled:

    No contents