1. Sri_Sampath

    PCR - මේවා උඹලට කියල වැඩක් නෑ

    ඒත් කියනව ඉතිං මොනවා කරන්නද කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ අපිට දවසකට කරන්න පුළුවන් pcr ප්‍රමාණය හරිම අඩුයි, ඉතින් අපි දන ගන්න ඕනි අඩු PCR ප්‍රමාණයකින් වැඩි ප්‍රතිපලයක් ගන්න විදියට වැඩ කරන්න ලෝකේ මෙහෙම දේවල් හොයාගෙන තියනව...
  2. Sri_Sampath

    The Girl with the Dragon Tattoo

    Original එක ඔයිට වඩා හොදයි
  3. Sri_Sampath

    අපී චීනෙන් එන්නේ

    පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි.. May 29, 2021 at 1:20 pm | lanka C news හයවන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එහි 19 වන පරම්පරාවට අයත් කුමරියක් චීනයේ වෙසෙන බව චීනය විසින් මෙහෙයවන BRISL ට්විටර් ගිණුම සඳහන් කර තිබේ. පසුගියදා චීනයේ බීජිං නුවර පැවති වෙසක් දින සැමරුමක් සඳහා ද ඇය...
  4. Sri_Sampath

    ලංකාව දවසින් දවස මාලදිවයිනක් වෙනවා..මුහුදුබත් වූ ගම් ලැයිස්තුව මෙන්න..

    දැන් ඉතිං ඔව්ව චීනා ට නේ උට ඕනි නම් බලාගෙන පරිස්සම් කරගන්නේ නැතෙයි
  5. Sri_Sampath

    කොවිඩ් මරණ ගොඩක් අඩු වෙයි

    එතකොට අඩු ගානේ 50 % එලියට එනවා නේ :lol:
  6. Sri_Sampath

    මෙයා කවුද charitha attalage

    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අධිමාත්‍ර පෙති වල උරුමක්කාරයා. "Music කවදාවත් මට cheat කළේ නෑ." __________________________________________________ ඔහු සරල මනුස්සයෙක්. බොරු සෝබන නෑ. Show එකට trend එකට Music කරේ නෑ. තමන්ගෙ සංගීත ගමනට Political Support එක ගත්තෙ නෑ. Tv, Radio channels වලට සල්ලි...
  7. Sri_Sampath

    කොවිඩ් මරණ ගොඩක් අඩු වෙයි

    https://www.facebook.com/oss.srilanka
  8. Sri_Sampath

    එන්නත් හුට පට සහ බංගලි ණය වලින් ගසා කෑම

    . =AZUMADzr7J591rIBhpN5T4gCZzWUfGS_USg0d02b-GWU7CJKRrsIGz_RoS2TER0HFsiyKpd9IIsVGthOboOUdDz9xlnej1oYq45kalM7QURNvbb63goiSA7algqW-LcxGJId2aTctG9N2LCdE-Nt_pSiQHu0nGEBR1tmGx5aOYjDWJQPQSS-3nqTMK7FnyfIezU&__tn__=-UC%2CP-y-R']Ashan Adihetti...
  9. Sri_Sampath

    වර්ජන

  10. Sri_Sampath

    කොරෝනා අඩුවෙනවා

    https://hpb.health.gov.lk/covid19-dashboard/ කෝකටත් කල්පනාවෙන් ඉමු
  11. Sri_Sampath

    AstraZeneka එන්නත අලෙවියට නොමැත

    =AZUAORJhMwEUV6MlZaQIew_h3I7DIw246e81EZNmYIufCYOeeYVMqRskhscSvorB4dHbk1vzzDICop2-ZvMmVeS3S1NHhE6H2JViFMA8sgrwrmLRnO5IQ16X4_2fDiPHB_yLWoVoglOy_mNID9DOmnmDH_coeDMYQCcRZVZHYdDpvCcDLsIvGceXXPytfrRBCooSl0Mrgx4ussFF3nngbQXz&__tn__=-UC*F']Pathum Kerner rtYgesaStsegoprdoatnsoufiruaroSy aft 1edi4:3td0 ·...
  12. Sri_Sampath

    C-Reactive Protien (CRP) ගැන කව්ද දන්නේ?

    වැඩියි බැක්ටේරියා ආසාදන්න්යක් ඇඟේ ඇති ------ Post added on 1622210660
  13. Sri_Sampath

    2500 ක අහවල් එක

  14. Sri_Sampath

    වාහන මිල පුදුම විදියට නේ වැඩි වෙලා

    බබල් පුපුරන්නේ නෑ , මේ පාර නම් ටික ටික හුලන් බහිනවා. බලපන් ඉක්මන් එකේ එකම වාහනේ ගිය අවුරුද්දේ තිබිච්ච තුන් හතර පාර අලුතින් add දාලා , මම ඉස්සර වාහන හෙව්වා , දැන් අත්හැරිය වැඩක් නෑ no use මිනිස්සුන්ට කන්න බොන්න නැති උනාම තමයි තේරුම් ගන්නේ වාහන ඉඩම් කන්න බෑ කියලා ඉඩම් නම් ලොකු එකක් නම්...
  15. Sri_Sampath

    ඉස්කෝලේ මෙහෙම කෙල්ලෙක් හිටියනම් යාලු වෙනවද

    Joanna Joseph had a difficult childhood. As a young girl, she struggled with bullies who constantly teased her about being overweight. Joanna dealt with the abuse until high school before she decided that she would no longer be an ugly duckling. .. . . . . . . . . ...
  16. Sri_Sampath

    Pyramid wilmar products

    https://pyramidwilmar.com/products/ https://pyramidwilmar.com/products/masterline/ https://pyramidwilmar.com/meadowlea-fat-spread-2/ https://pyramidwilmar.com/fortune-soya/ https://pyramidwilmar.com/fortune-sugar/ ------ Post added on 1622128213
  17. Sri_Sampath

    ජා ඇල OIC වෙන්නපුවේ මල ගෙදරක

    ඒක දැක්ක ගමන් මටත් මතක් උනේ මූව ,:P තප්පරේට හැදුව ඊට කලින් මූ reply එකක් දාලනේ 🤣🤣

    No contents