1. Sri_Sampath

    ජා ඇල OIC වෙන්නපුවේ මල ගෙදරක

    :lol: :lol: :lol: :lol: sorry බ්‍රෝ අයිත් බලපන් 🤪
  2. Sri_Sampath

    ජා ඇල OIC වෙන්නපුවේ මල ගෙදරක

    මල ගෙදරක නෙවෙයි - මගුල් ගෙදරක 🤪 ගු හැලුන ත්රෙඅඩ් එක දාන්න ගිහින් :lol: :lol: :lol: :lol: හදිස්සියට මොනවා හරි ගේන්න පාරේ යන උන්ව තමා පොලිසියත් උස්සන් යන්නේ :lol:
  3. Sri_Sampath

    සේන ජනාධිපති වෙලා හිටියනං..

    එහෙමමත් නෑ මේ මේ ,,, මෙයාටත් කොම්පෙයර් වෙනවා :lol:
  4. Sri_Sampath

    සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි. #JUNEසන්චරනALLMONTH

    ඔන්න ඔය මිනිස්සුන්ටයි එළවලු පලතුරු කෑම බීම විකුණන මිනිසුන්ටයි ඊළඟට vaccine එක දෙන්නත් ඕනි අත්‍යවශ්‍යයි කියල වැඩ විතරක් අරන් වැඩක් නෑ :(
  5. Sri_Sampath

    අලුත් සර් නව මුහුණුවරින් ඔබ අතරට.

    කොහෙන්ද ඕයි මේවා හොයා ගන්නේ
  6. Sri_Sampath

    තන්ලොකු කරගන්න

    වයස කීයද ? 25 කට අඩුයි නම් ඉවසල හිටපං 🤪
  7. Sri_Sampath

    ට්‍රැක් පැනල

    =AZWrqraw6bO08YN3DFCzc_SYXGLXjnCdi2w7gzKOsB3s4rEuy6e-mn2VKL1m5CBMDtiJ_S_o7PKRSHl41gWmA-dra-gKB-ra602VVoH3J22iXLGl8xW2qj7rX48MvKgq-jvk4cuPIsZ-R3MhfiK0KZFRRwKuemJV1zGcFmUJTZ2hMNn159KUup38-6QqXK6DhrE&__tn__=-UC%2CP-y-R']Imza Noor YteSsrpterSmudayno Snlamnftanl 1u0isor:a5edi0mu · උඹලට හිතෙන් නැද්ද...
  8. Sri_Sampath

    ක්‍රිකට් වෙනුවට

    අනේ මන්ද ඒ උනාට 1996 ලෝක කුසලානේ ගන්න කාලේ මලල ක්‍රීඩා හොඳට තිබුන සුසන්තිකා ල, දර්ශ ල , සුගත් ල , ඉන්දියාව පරද්දුව , ගොඩක් අය ආසියානු තරග වලිනුත් දිනුව ඊට පස්සේ සේරම හබක්
  9. Sri_Sampath

    ගිණි ගන්න බව දැන දැනත් එන්න දීලද, බලෙන් ඇවිත් ද ?, අපි දන්නෙම නැද්ද

    X-Press Pearl was denied entry in India and Qatar before catching fire off Colombo The burning ship at the centre of an environmental catastrophe off Sri Lanka was denied access at two ports, Splash can exclusively reveal. Fire has ravaged the entire length of the three-month-old, 2,700 teu...
  10. Sri_Sampath

    අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA

    ඔව් හැබැයි ඔහොම නෙවෙයි වැදගත් කම මනින්න ඕනි මනුස්සය තමන්ගේ වැඩ කරන්න්දී තව කීදෙනෙක් එක්ක ගනු දෙනු කරනවද කියන එක මත මම නම් කියන්නේ ඉස්පිරිතාල වල කට්ටිය ගාවට ඊලගට වෙළෙන්දෝ ග්‍රාම සේවක drivers ල කොන්දොස්තරලා හෝටල්, කඩවල් වල වැඩ කරන මිනිස්සු කෘෂිකර්ම නිලධාරී වගේ .... ඔහොම ලිස්ට් එකක්...
  11. Sri_Sampath

    අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA

    කලිම්ම සෞඛ්‍ය කාර්‍ය මන්ඩලයේ අයගෙ ගෙවල් වල අයට ඕක විද්ද. දොස්තරලා විතරක් නෙව්ව්‍යි ඉස්පිරිතාල අතුගාන මිනිස්සුන්ගෙ ගෙවල් වල ආයත් විදගත්තා, ගොඩක් කොලබ අවට කට්ටිය විතරයි විද්ද. ඒ කාලෙම , ඉස්පිරිතාලෙට කිසිම සම්භන්දයක් නැති මිනිස්සුත් එක එක්කෙනගේ කීමට ඇවිල්ල විද්ද ඔය කෑගහන අනික් හැමොම තමන්ගෙ...
  12. Sri_Sampath

    පරීස්සන කෙරිල්ල

    Research karanna කලින් google ඒකෙන් දෙයක් thaniyama hoyanne කොහොමද kiyala balanna Eeta passe google schscholar use karanna igena ganna Eeta passe honda research proposal ekak liyala adhaala thanakin අනුමැතිය aran karanna
  13. Sri_Sampath

    කොත්මලේ ගිලා බැසීම...

    ඔයා ගියා නේද ඊයේ 🤪
  14. Sri_Sampath

    Sri lanka out of 2023 world cup ?

    =AZWYgGY6y1cgicUmg-Hjii8EgIyBOgEGQTYphvpZKC0skHzkW8GYw6Nt39hTxhL-Lm_trRjSAXZQFSRgbmoF47wXfUWLTevLuFnV4d-jZpfBV3e6Isw_L0EyMYrkp-mwETMKhlqsf9PmOTZxtwuxqqnIk7D0b7tdjoeIjHwCWh0pgOBeyl2yMfW_gxvdVl1pZInh4KgVn1bJuwCZ4BnuGtmd&__tn__=-UC*F']World Cricket Update 2tcsSpu0ionsorehld · ICC WORLD CUP ODI...
  15. Sri_Sampath

    ගිනි ගත්ත නැවේ බඩු එකතු කරපල්ලා

    පස්සේ දවසක විකුණගන්න හිතන් අරන් යනවා ඇති ගන්න එකෙක් නැති උනොත් අයිත් මුහුදටම තමා :baffled: යකෝ දැන් මිනිස්සු ඕකෙන් වැටෙන සේරම ජාති ප$% උලා ගනී ද දන්නේ නෑ ------ Post added on 1622037561
  16. Sri_Sampath

    ඩිජිටල් තොරණක් හැදුවා බෝයිස්.

    Video unavailable Watch this video on YouTube. Playback on other websites has been disabled by the video owner.Watch on YouTube

    No contents