1. Starry Night

    පොත් ප්‍රදර්ශනයේ ඔබ යායුතු හරිම තැන මෙන්න

    නොදකින්, මේ ගෝතය පොත් ප්‍රදර්ශනයටත් රිංගලා ද ?? බොහෝ දුරට මේ අවසන් පොත් ප්‍රදර්ශනය වෙයි, අහක බලාගන ගිහින් ගන්න දෙයක් අරන් වරෙන්
  2. Starry Night

    දෙවෙනි මනමාලයා

    සදාචාරයට බම්බුගහන්න කියලා (නීතියට හා අනිකාගේ අයිතිවාසිකම් රැකෙන ලෙස ) තමන්ට ඕන විදිහට ජිවත්වුන සුළුපිරිසක් විතරයි මේ ලෝකේ සතුටින් හිටියේ !
  3. Starry Night

    මේ කාගේ දෙමවුපියන් විය හැකිද?

    @erozan හා පවුලේ සැම
  4. Starry Night

    FB expert ලා ගෙන් උපදෙසක් ?

    ඒ Page එකේ owner ට පුළුවන් වෙන page එකක තියන දෙයක් තමන්ගේ page එක ඇතුලට ගන්න ද ?
  5. Starry Night

    දීර්ඝකාලීන සම්බන්ධයක් ඇති කරගන්න හොඳ බැංකුව / මූල්‍ය ආයතනය?

    ලෝකබැංකුව හොදයි ...ඒකත් එක්ක try කරපන්
  6. Starry Night

    FB expert ලා ගෙන් උපදෙසක් ?

    මම වැඩිය FB පාවිච්චි කරන්නේ නෑ මචන්, මට මේ දේ කරන්න පුලුවන්ද කියලා කියපල්ලා කෝ... මේ කියන්නේ FB Page එකක් ගැන, profile එකක් ගැන නෙමේ. අපි ඒ FB-Page එක follow කරනවා. අපට පුලුවන්ද අපේ profile එකේ තියන දෙයක් (like pic , article ..) අර page එකට share කරන්න ?
  7. Starry Night

    1980

    "You came, and changed the way I feel" :love::love::love: We 80's 👍
  8. Starry Night

    ගෑස් අයෙත් අඩුවෙයිද ?

    ආයෙත් ගෑස් අඩුවෙන ආරංචියක් තියනවද බන් ? ගෑස් සිලින්ඩර් 2 අරන් දාන්න ඕනේ, අඩු වෙනවනම් ටිකක් පරක්කු කරන්න පුළුවන්
  9. Starry Night

    රෑ 10න් පස්සෙ කොළඹ මොනවත් නෑ.. සොහොනක් වගේ… තියෙන සල්ලි වියදම් කරන්න තැනක් නෑ..- සංචාරක ඇමතිනී..

    කොලබ නගරය කියන්නේ කවදාවත් happening town එකක් නෙමේ බන්. මොකක්හරි මුස්පේන්තු පාළුවක් හැමදාමත් කොලබ රාත්‍රියේ තිබුනා
  10. Starry Night

    තේ කොළ වලට අළුහුණු දානවා පරිස්සමින්

    ඒ විතරක් නෙමේ කොන්ඩිස්සුත් (Potassium permanganate) දානවා.
  11. Starry Night

    රැජිනගේ ජීවිත කතාව පින්තූර ටිකකින් බලමුද...

    නියම විදිහට රාජකීය ලේ පරපුර බැලුවොත් (bloodline) ඩයනා කුමරියට (වේල්ස් හි ආදිපාදවරිය) එංගලන්ත්තේ රජපරපුරට තියන සබදතාවය එලිසබත් රැජිනට වඩා වැඩියි ! ඔය එලිසබත් රැජිනගේ පරපුර නියම එංගලන්ත කාරයෝ නෙමේ , උන් ජර්මනියේ ඉදලා එංගලන්තයට ඇවිදින් පස්සේ මැදදී රජ පවුලට එකතුවුන අය. ඔන්න ඔය හීනමානයත් රැජිනගේ...
  12. Starry Night

    🏴 London Bridge is Down 🏴

    "රාවනා" කියන කෑල්ල මිස්වෙලා බං
  13. Starry Night

    බය නැතුව සීනි තෙබු

    විකාර කතාකරන්නේ නැතුව ලෙඩක් තියනවනම් සුදුසුකම් ලත් වි.වෛද්‍යයවරයෙක් හමුවෙලා බෙහෙත් ගනින්
  14. Starry Night

    AliExpress Standard Shipping කොච්චර කල් යනවද?

    Thanks for the informative update
  15. Starry Night

    මේ පොතේ PDF එකක් හොයාගන්න නැද්ද?

    මට අනුව නම් මිලින්ද ප්‍රශ්නය වගේ නෙමේ. මොකද මේකේ ප්‍රශ්න නගන පුද්ගලයා (පියා) ඉන්නේ බටහිර සංස්කෘතියේ හා ඔහු බටහිර දර්ශනය හැදෑරු කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රශ්න ඒ සංස්කෘතියට සාපේක්ෂයි. නමුත් මිලින්ද ප්‍රශ්නයේදී රජතුමාත් (ඔහුට ග්‍රීක සම්බවයක් තිබුනත්) සාමනේර හිමිත් දෙන්නම ඉන්නේ ආසියානු සංස්කෘතියේ එමනිසා...
  16. Starry Night

    මේ පොතේ PDF එකක් හොයාගන්න නැද්ද?

    උබලත් මොන හිගන්නොද බං? මිනිහෙක් පොතක් ලියන්නේ කාලයක් ඒ වෙනුවෙන් ශ්‍රමයක් , යම්කිසි මුදලක් වැයකරලා. උබට ඒ පොත් කියවන්න ඕනෙනම් සල්ලි දීලා ඒ පොත් ගනින් ! ඒකෙන් ඒ මිනිහා වැයකරපු කාලයට, ශ්‍රමයට යම්කිසි ගවුරවයක් දෙනවා. හැමදේම නොමිලේ ගන්න පුරුදුවෙන්න එපා, ඒක උබේ පවුර්ශයටත් අනිකාගේ ශ්‍රමයටත් කරන හානියක්...
  17. Starry Night

    මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

    මම කීව දේ ගැලපෙනවා නම් , පුළුවන්
  18. Starry Night

    මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

    මොනවද බන් මේ ප්‍රශ්න ? ඇම්පියර් 13 දෙකක් ලු, දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ ලු ...... P = VI 1000 = 230*I 4.3A = I (for both) ඒ කියන්නේ ඕක හරහා ගන්නේ 4.3A (උපරිම) එහෙනම් ගහන්න පුළුවන්. ඕක ඇතුලේ තියන පිත්තල පතුරු ගනකමට තියන, කුරු තුන හෙල්ලෙන්නේ නැතුව තදට තියන එකක් ගනින් . බ්‍රෑන්ඩ් පස්සේ...

    No contents