රාගයට රාගික තැනක් නොදීම මේ සමාජයේ ඇතිවෙලා තියන බොහෝ අසහනයන්ට ඈතින් තිබෙන නමුත් මුලික හේතුවක්. පවුල ඇතුලේ ඒ යටපත් කරලා තියන රාගය සමහරවිය සමාජය ඇතුලේ පිටවෙන්නේ බස් එකක යනකොට කවුරුහරි ඇගේ හැපුනොත් ඌත් එක්ක මරාගන්න යාමකින් වෙන්න පුළුවන්. සමහර ආගමික මැට්ටෝ හිතනවා අබු සැමියන් අතර සිදුවන ලිංගික සබදතා...