ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
ai ? fridge walata yanne podi current ekak ne.
ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
ඔවු නේ...ai ? fridge walata yanne podi current ekak ne.
http://www.akkostar.com/productgrou...tml?spm=a2700.shop_index.88.57.30002058kbG8Zv
මේ කම්පැණි එක නෙමෙයිද ඕක ගහන්නේ?
125w ෆ්‍රිජ් එකක් බන්. 0.9A වගේ දැක්කේ .මම දැක්කද හැටිද දන්නේ නෑඅපේ ප්ලග් සොකට් එක බාල එකක් තියෙන්න ඇති....
මේ රවුම් එක්ස්ටෙන්ෂන් එකේ ගහලා තියෙන්න හොද නැ .ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.
![]()
echchara yanneth na on eke tiyeddi 40-100w athare maru wewi wada karanne ape samsung inverter / innovex non-inverter 250L ewa. mita godak loku ewatai parana ewatai mita wada yanawa athi.ඔවු නේ...
මාත් ඔයා කිවුවම ටිකක් සර්ච් කරල බැලුවෙ. 400w වගේ නේ...
අපේ ප්ලග් සොකට් එක බාල එකක් තියෙන්න ඇති....
ෆ්‍රිජ් එක දිගටම ගහලා තියෙන්න වෙනවා. දවසකට සැරයක් වගේ හීටර් එක ගහනවා.ඕක යුස් කරන්නේ යන්නේ මොකේටද
දැන් කොහේ වත් නෑ බන් ඕක.issara supermarket wala Kevilton adapter tibba
dan ewa hoyagannat naha
ekanam sira fuse ekakut tiyanawa
බ්‍රෑන්ඩ් එක නම් ඕක තමයි
------ Post added on Sep 3, 2022 at 3:23 PM
Daraz එකේ පොටෝ එකේ විතරයි AKKO star එකක් තියෙන්නෙ නේද රිවීව්ස් වල පොටෝවල තියෙන්නෙ වෙන නමක එකක්ස්විච් 3 තියෙන එක නම් තියෙනවා ඩරාස් එකේ.හැබැයි ඒක ගන්න හිතෙන්නේ නෑ.ස්පාර්ක් වෙන කතාවක් දැක්කා රිවීව් එකේ. උඹ ගාව තියෙන එක නම් ලංකාවේ නෑ වගේ
------ Post added on Sep 3, 2022 at 6:50 PM
Daraz එකේ පොටෝ එකේ විතරයි AKKO star එකක් තියෙන්නෙ නේද රිවීව්ස් වල පොටෝවල තියෙන්නෙ වෙන නමක එකක්
https://www.daraz.lk/products/akko-...oml-plkmia-gwemel-i128805569-s1045962582.html

maximum Current -10A කියලා තියෙන්නේමේක හොඳද දන්නෑ
https://www.daraz.lk/products/desktop-socket-i122545958-s1040007084.html
------ Post added on Sep 3, 2022 at 7:08 PM
අවුරුදු 10කටත් වැඩි ඇති දැන්.
Aluth fridge walaa echara current ekak ganne nane BN.රයිස් කුකර් එක ගහන්නනං හොයාගන්න බැරිවෙන එකක් නෑ.
පාවිච්චි කරපු කෙනෙක් කියයි, හොඳ බ්‍රෑන්ඩ් ගැන...
ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
ඒක තමයි....Aluth fridge walaa echara current ekak ganne nane BN.
ගලවලා බලන්න ඕනේ ..මං ඕවා පාවිච්චි කරලා ඇතුලෙ ඔතලා තියෙන wire එක එහෙමම උණු වෙලා ඇලුනා එකට. ඔය plug base හදලා තියෙන්නෙත් හෙන බාල විදියට. පුදුමයි ඔච්චර කල් තිබ්බා අවුලක් නැතුව.
කිසිම ඇඩප්ටර් එකක් 5A වැඩි තැන් වලට බාවිතා කරන්න එපාමේ ඇඩැප්ටර් එක රවුම් ප්ලග් 13A උපකරණයක් එක්ක පාවිච්චි කරන්න හොඳද?
සමහර තැන්වල අවුට් පුට් එක 13A කියලා තියෙනවා.තව තැනක 10A කියලා තියෙන්නේ.හැබැයි දෙකම ඇඩැප්ටර් 13A කියලා ඇඩ්වටයිස් කරල තියෙන්නේ
![]()
උඹ නම් කියයි.අපේ වැඩෙත් කරගන්න එපායේ.කිසිම ඇඩප්ටර් එකක් 5A වැඩි තැන් වලට බාවිතා කරන්න එපා
මොනවද බන් මේ ප්‍රශ්න ? ඇම්පියර් 13 දෙකක් ලු, දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ ලු ......ඕක හතරැස් පින් තියෙනවද ?
13A උපකරණ 2ක් එක පාර ප්ලග් කරන්න බැරිද ඕකට?
(දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ)
ඕක සයිස් එකත් එක්ක, ප්ලග් කරද්දී wall socket/extention cord socket ස්විච් ඒකේ වදින්නේ නැද්ද?
ඔර්ජිනල් ප්‍රොඩක්ට් එක කොහොමද හොයාගන්නේ?
එහෙනම් ඉතින් අර 5A එක ගැහුවත් මොකෝ.මොනවද බන් මේ ප්‍රශ්න ? ඇම්පියර් 13 දෙකක් ලු, දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ ලු ......
P = VI
1000 = 230*I
4.3A = I (for both)
ඒ කියන්නේ ඕක හරහා ගන්නේ 4.3A (උපරිම) එහෙනම් ගහන්න පුළුවන්. ඕක ඇතුලේ තියන පිත්තල පතුරු ගනකමට තියන, කුරු තුන හෙල්ලෙන්නේ නැතුව තදට තියන එකක් ගනින් . බ්‍රෑන්ඩ් පස්සේ යන්නේ නැතුව, මම කියපු දෙක බලපන්. එහෙමනම් ගහන්න පුළුවන්.