හිමින්සැරේ පියා විදා ගීතය ධර්මසිරි මහත්තයත් එක්ක ගයන සුනිලා අබේසේකරයන් තමයි මම ලංකාවේ දැකපු එකම original ඔපෙරා voice එකක් තියන ගායිකාව !
මමත් මේකට එකයි , රන්ජන්ට උගේ චිත්‍රපටි වල රගපාන්න දුන්නොත් නා ගන්නවා ,,, නමුත් ඌව කවුරුත් හරියට අද්යක්ෂණය කරේ නෑ, එහෙම කරනම් ලොකු වැඩක් ගන්න තිබුනා...