Somewhat old style , neh?
both !
Flint Grey too much වගේ තමා ... මම ඔය මුල්ම පොස්ට් එකේ දාලා තියන colour එක කොහොමද ? dark වැඩිද ? Dulux ලගේ Smoke Grey ඊටවඩා ට්කක් light කොහොමත් colour pallet එක බලලා තෙරන්න වෙන්නේ.
ඒක නෙමේ , හොද paint brand එක මොකද්ද ? Dulux Weathershield ?