පේපැල් හෝ වෙනත් අන්තර්ජාල ගෙවීම් ක්‍රම වලින් කෙලින්ම මුදල් ගනුදෙනු කිරීමට බලා සිටි සැමට සුබ ආරංචියක් :rofl:
රටේ සියලූම භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සැපයීමට (නැෂනල් පේමන්ට් ෆ්ලැට්ෆෝර්ම්) අයවැයේ දී දුන් අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අධ්‍යාපන...