මිතුරියෝ ඩොට් කොම්
ටිකක් පරණ සීන් එකක් උනත් එළකිරියේ ඉන්න කොට නිහාල්ලගේ හිත සුව පිණිස මේ ත්‍රෙඩ් එක දාන්න හිතුන. ගොඩක් වෙලාවට මොකක් හරි නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී එන AddFly දැන්වීමක් විදියට තාමත් මේ සයිට් එක පොප් අප් වෙනව දැකල තියෙනව. මේ සයිට් එක කරන එවුන් ගැන එලි උනත් නීතියෙ තියෙන අඩු පාඩු...