මිතුරියෝ ඩොට් කොම්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිතුරියෝ ඩොට් කොම්

    ටිකක් පරණ සීන් එකක් උනත් එළකිරියේ ඉන්න කොට නිහාල්ලගේ හිත සුව පිණිස මේ ත්‍රෙඩ් එක දාන්න හිතුන. ගොඩක් වෙලාවට මොකක් හරි නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී එන AddFly දැන්වීමක් විදියට තාමත් මේ සයිට් එක පොප් අප් වෙනව දැකල තියෙනව. මේ සයිට් එක කරන එවුන් ගැන එලි උනත් නීතියෙ තියෙන අඩු පාඩු නිසා උන් තාමත් වැඩේ කරගෙන යනව.

    http://mithuriyo.com/

    head.jpg

    text1.png




    text2a.png
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ සොන්නයෝ සල්ලි හොයන්න දැන් බල්ලෝ හරි මරනවා :(

    ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලොන්ගේ ෆොටෝ හොයන, ඒවා දාල මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනවා....බලු වැඩ...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවේ සොන්නයෝ සල්ලි හොයන්න දැන් බල්ලෝ හරි මරනවා :(

    ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලොන්ගේ ෆොටෝ හොයන, ඒවා දාල මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනවා....බලු වැඩ...

    වීඩියෝ එකේ මැද හරිය බලපන්. මේ ජාවාරම කරන එකා හොරකම කරලා කියන එව අහන්ද්දී හොයන ගිහින් කන පැලෙන්න දෙන්න හිතෙනව.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සල්ලි හොයන්ඩ තමන් වදපු අම්මා උනත් විකුණන පක්කු...හරි ජාතකේකට හැදුන උන් නෙමේ
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    27:00 ... , 37:00 LOL :D

    සයිට් එක report කරන්න ගියේ...
    ආයේ ඕනේ නැ. හොද වැඩේ සල්ලි දීපු අයට.

    මු පට්ට dial එක. :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ සොන්නයෝ සල්ලි හොයන්න දැන් බල්ලෝ හරි මරනවා :(

    ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලොන්ගේ ෆොටෝ හොයන, ඒවා දාල මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනවා....බලු වැඩ...
    :rofl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    Mara idea ekak ban ooka 😀 Apitath berida ban ohoma business ekak patan aran suddiyangen salli galawanna... oka pitatara unta karaa nam harine ban