හමුදාවට ජාති ආගම බේද නෑ
එක ලෝකේ ඕනෙම හමුදාවකට පොදුයි
ඇතුලේ තමන් කැමති ආගම අදහන්න පුළුවන්
orders අවහම සිංහල සොල්දාදුවෙකුට තව සිංහල පිරිසකට වෙඩි තියන්න පුළුවන්
උදා :- රතුපස්වල
සාමාන්‍ය සෙබලු එහෙම නෑ ඔහොම කරන්නෙ ඉහලිං එන අණ හින්ද
දෙවනි ලෝක යුද්දෙ කාලෙදි බ්‍රිතාන්‍ය සෙබලු ජර්මන් සෙබලු ඉන්න දිහාට යනව කතා කර කර ඉන්න එහෙම
ජර්මන් උනුත් බ්‍රිතාන්‍ය උන් ඉන්න තැන් වලට ඇවිල්ල තේ එහෙම බීල යනවලු
ලංකාවෙත් ඔහොම්මම තමා
සාම සාකච්ඡා යද්දි ලංකාවෙ හමුදාවෙ අය කොටින්ගෙ කඳවුරු දිහාට ගිහිං කතා කර කර ඉඳල එනවලු
හමුදාවක් හදල තමන් කැමති විදිහට යුද්ද කරන්න කියල තනි තනි සෙබලට නිදහස දුන්න නං වැඩි වෙලා මරාගන්න යන්නෑ දෙගොල්ලොම සාමදාන වෙනව මනුස්සය හිතන තරම් ප්‍රචණ්ඩකාරී සතෙක් නෙමේ
rank හදල අණ දෙන ක්‍රමේ හදාගත්තෙම ඒකයි ඉතිං ඉහලිං දෙන අණට අකීකරු වෙන්න විදිහක් නෑ
ඕව අණ දීපු අයගෙ වැරදි මිසක් එතන්ට ආපු සාමාන්‍ය සෙබලුන්ගෙ වැරැද්ද නෙමේ ඒ මිනිස්සුන්ට මේක පාලනය කරන්න කියල තුවක්කු බෝම්බ දුන්නත් තුවක්කු බටෙන් ඕන්නං ඔලුවක් පැලෙන්න ගහයි එතනිං එහාට යන්නෑ 



