අනේ මන්දා බන්.මම දැකපු දෙයක් තමයි යමහා එකේ හැඬල්,හැඬල් ග්රිප් එහෙම පොඩියි.බයික් එකේ පොඩි චීප් ලුක් එකක් තියෙනවා.

මරුසිරා;21295852 said:එහෙනම් එකම චොයිස් එක ඩිස්කවරි එකද ?
පරණ බජාජ් බයික් ඔක්කොම හොදයි .එත් ලගදී ගහපුවා කොලිටි මදි .අර පස්සේ ආපු ප්ලැටින 100 /125 අරන් මාස දෙකෙන් තුනෙන් මලකඩ .නට් දෙපාරයි අල්ලන්න පුළුවන් පොට නැ
ඔන්න ඔය අවුල මිසක් ඩිස්කවරි එක හැම අතින්ම හොදයි කියල හිතෙනවා![]()
ඒ වගේ බන්.
කලින් ගහපු ඩිස්කවරි 135 එකනම් පට්ට.කොහේද ඒක ඩිවලොප් කරලලුනේ 125 එක හැදුවේ.

Shine 1ka yaluwek laga thiyanawa....patta gahanna puluwan..kisi awlak nathiwa..bajaj wage nemei
පට්ට ගනන්නේ බන්
ow ekai wade natnam ithin mchnla apahu wena byk ehekata yanne nah ekak gatta nam
100% percent sure
gana thamai awula 2.80+ da koida 
අනික බන් ඔරිජිනල් ජපන් එකක් හොයන්න මැරෙන්න වෙනවා
පට්ට ගනන්නේ බන්

ow ekai wade natnam ithin mchnla apahu wena byk ehekata yanne nah ekak gatta nam
100% percent sure
gana thamai awula 2.80+ da koida
![]()

මරුසිරා;21295707 said:ඔව් බන් මට අල්ලන්නේ නැත්තෙත් එක තමයි .පුක උස්සගෙන වගේ හරියට
SHINE එකේ නම් පෙනුම ෂේප්![]()

Ithin ban tyre size eka loku ekak dapan ko. Pitipasse suspension wala adjuster ekak enava neda path karanna puluwan athi![]()

Ithin ban tyre size eka loku ekak dapan ko. Pitipasse suspension wala adjuster ekak enava neda path karanna puluwan athi![]()